මා හද තුළ ඔබ

නුගේගොඩ හන්දියේ බෝ ගසෙහි පත් සොලවා ගෙන උඩු සුළඟක් හමා ගියේ ය. මිතුරියන් තිදෙනා සිටියේ හයිලෙවල් පාරේ අනිත් පැත්තෙහි, ඉන්ධන පිරවුම්හල දෙසට වන්නට යි....