නම නොදන්නා කඳු පන්ති

මොවුන් හට  ඉන්දියාවේ කියන්නේ හිජ්රා කියලා. ඒක අරාබි භාෂාවේ වචනයක් .ඒකෙ තේරුම සංක්‍රාන්ති කියන තේරුමයි. කින්නර , අර්වානිකියලා හඳුන්වන්නෙත් මේ සංක්‍රාන්තික  පුද්ගලයන් ම තමයි.අර්ධනාරීශ්වර කියලත් හඳුන්වන මේ පුද්ගලයන්ව  සංස්කෘත භාෂාවේ පණ්ඩක කියලත් හඳුන්වනවා.පණ්ඩක කියන වචනයට හරියටම හරියන ඉංග්‍රීසි තේරුමක් නැති නිසා ඒකෙ ආසන්නතම තේරුම නපුංසක ලෙසින් සිතන බව ප්‍රසිද්ධ...
මගේ ජීවිතයේ ආදරය කියන එක මට දැනිලා තිබුණේ බොහොම කටෝර වේදනාකාරී දෙයක් විදිහට.කේසර සම්පූර්ණයෙන්ම මගේ ආදර කතාව පුච්චලා අළු කරලා දාලා තිබුණා.කේසර අලුතෙන් පත්තරයක් පටන් අරගෙන තිබුණා.හිතපු නැති විදිහට එයා ඒකෙ වැඩ කරන්න මට කතා කළා.මට හිතාගන්න බැරුව ගියා. මනුස්සයෙක් අතීතය ඒ විදිහට මැරිච්ච විදිහට හැසිරෙන්නේ කොහොමද කියලා. අපි...
ස්ත්‍රිය වර්ණනා කරන හැටි නම් අපි සාහිත්‍ය ලෝකය පුරාවටම ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි ඒ කොයිම වෙලාවකවත් පුරුෂයා වර්ණනා කරන හැටි අපි දැකලා නැහැ.ගීත සාහිත්‍යයේදී උනත් ස්ත්‍රියගේ වර්ණනා අපි දැකලා තියෙනවා.පුරුෂ වර්ණනාව පිළිබඳව කියැවෙන එකම ලාංකීය ගීතය සීත හිමගිරි හිමව් අරණේ ගීතය විතරයි.හැබැයි ඉතින් චක්ක වරංගිත රත්ත සුපාදෝ අමතක...
එදා රෑ තමයි වැඩසටහන ප්‍රචාරය කෙරුණේ.අසාද් මම ලොකු අම්මා නස්‍රියා ආච්චි  අපි සේරම වහලය උඩ තරු අහස යට කෝපි බිබී වැඩසටහන ඇහුවා. සුදු නෙළුම කෝ සොරබොර වැවේ..මල් සුවඳ දුන් මහියංගනේ..පුන් පෝය දා පසළොස්වකේ..මල් නෙලා විකුණූ පන්සලේ.. රත්න ශ්‍රී විජේසිංහයන් රචිත මේ ගේය පද ඇතුලේ තියෙන්නේ ශෝකාන්තයක්...දෙමව්පියන් උදේට හාදු දීලා අරින පාරිසරික...