Not Without You

"මාව විශ්වාස කරන්න කියල මං ඔයාට කියන්නෑ සකී. හැබැයි මේක බොරුවක්. මං කියන්න දන්නෙ එච්චරයි" මගේ අත තදින් අල්වාගෙන ආදිල් එසේ මිමිණුවේ ය. ඔහු ගේ...
ආදිල් මන්රූ රත්නායක ඒක පුදුම වේදනාවක්. කල්පනී සකී ට අත උස්සපු එක වගේ ම කල්පනී ඉස්සරහ සකීගෙ පැත්ත ගන්න වුණ එකත් මට මාර අසීරුවක් දැනෙව්ව....
කල්පනී මැදගෙදර ආදිල් නුවර ගිහිං කියල මං දැනගත්තෙ උදේ ඔෆිස් එකේ වැඩකට දෙහිවල ට ගිය ගමන් 'හෙවන්ලි ඉන්ටීරියර්ස්' වලට ගොඩවුණාම. වැඩ කරන ගෑනු ළමයෙකුයි පිරිමි...
ආදිල් මන්රූ රත්නායක කොළඹින් ටික ටික ඈත් වෙලා නුවරට ලං වෙද්දි මට දැනුණෙ මාව එහෙම පිටින් ම කැඩිල බිඳිල ගිහිල්ල වගෙයි. ඒ විසිරුණ කොටස් එකතු...
ආදිල් නැතිව ගෙදර පාළුවට ගියේ ය. ඔහු නික්ම ගොස් හෝරාවක් දෙකක් ඉක්ම යන විට ම ඒ පාළුව මූසල නිස්සාර බවක් ව හාත්පස පැතිරී යමින්...
රාත්‍රියත් දහවලත් අතරේ පැහැදිලි රේඛාවකින් වෙන් කළ හැකි වෙනසක් වන්නේ ය. ඒ වෙනස ආලෝකයට හා අඳුරට පමණක් අදාල වූවක් නොවේ. දහවලට වන්නේ එක ලෝකයකි....
සකී ආන්‍යා තඹරවිලජීවිත වලට එක එක ඍතු උදා වේ. මල් නගන වසන්තයන් ද පත් සිඳෙන ශරදයන් ද ඒ අතරේ විය හැක. නමුත් අභාග්‍ය නම්...
සකී ආන්‍යා තඹරවිලසෙනසුරාදා අපේ ගෙදරදී හමු වන්නට මගේ මිතුරියන් දෙදෙන විසින් යොදා ගන්නා ලද්දේ ආච්චා අසනීප නිසා ය. ආච්චාව බැලීම එක හේතුවකි. සාමාන්‍යයෙන් වෙනදාට...
ආදිල් මන්රූ රත්නායක සකී ට ඒ වෙලාවෙ අවංක වෙන එක කරන්න ම ඕන දෙයක් කියලයි මං හිතුවෙ. අඩු ගානෙ එතකොට එයා තනි නෑ කියන හැඟීම...
ආච්චා මීට පෙර ද ගිලන් වූ අවස්ථා තිබේ. එහැම වරෙක ම ඇය ඉක්මනින් සුවපත් වූවා ය. නමුත් අද ඇගේ පෙනුම ඒ කිසිදු වතාවකට වඩා...