Not Without You

ආදිල් මන්රූ රත්නායකඅපි සචින්ගෙ ගෙදරට ගොඩවෙනකොට ම එහෙ ග්‍රෑන්ඩ්පා ක්ලොක් එකේ දොළහ වැදෙමින් තිබුණ. ඔරලෝසුවක වෙලාව වැදෙන සද්දෙත් එක්ක මට එහෙම මූසල හැඟීමක් මීට...
මැදියම් රැය ඉක්මවත්චී අපේ පුංචි සාදය හමාර වූයේ ය. මැදියමට ආසන්න වන විට සචින් අයියා ගේ දුරකතනයට ඇමතුමක් ආවේ ය. "හරි හරි ඉවරයි. දැං මං...
මම සචින් අයියාත් ආදිලුත් එක බැල්මකට කොටු කොට ගතිමි. මගේ දෑස් සාමාන්‍ය ප්‍රමාණයට වඩා තරමක් ලොකු වී තිබෙන්නට ඇත. නමුත් විමතියට වැඩි ප්‍රහර්ශයක් ඒවායේ...
ජීවිතයෙන් පැතූ දේවල් නො ලැබී ගිය කල මිනිස්සු දෙ ආකාරයකින් හැසිරෙති. සියල්ල ගැන කලකිරීමටත් කණගාටුවටත් පත්ව ජීවිතයෙහි ඍණාත්මක පැත්ත ස්පර්ශ කිරීම එකකි. නැතහොත් ලැබෙනා...
ආදිල් මන්රූ රත්නායක සචින් ඔෆිස් යන ගමංම මාත් සකීගෙ ගෙදරට ගොඩවෙන්න ලෑස්ති වුණේ තාම සචිය නැතුව එහෙම ගමනක් යන්න තරං මං එයාලට පුරුදු නැති නිසයි....
"සකී බබා"කියා මානෙල් අම්මා කතා කරන විට මා සිටියේ මගේ පුංචි බැල්කනි සැන්සවේරියා උද්‍යානයෙහි අතරමං වී ය. එය කුඩා චමත්කාර ලෝකයකි. ඒ කහ කොළ...
සචින් අයියාත් මාත් හැදුණේ වැඩුණේ එකට ම වාගේ ය. ඒ කියන්නේ අප නිතර ම එකට සෙල්ලම් කරමින් සිටි බවක් නොවේ. ඔහු මට වැඩිය වසර...
මගේ මිතුරියන් දෙදෙනා ම විවාහ වූ අය වෙති. මුද්‍රා සිය විවාහයට වසරක් සපිරෙන්නටත් පෙර දික්කසාදයෙන් වෙන් වූවා ය. එය ඉතා විෂ සහිත සම්බන්ධයක් වූ...
නෙතු විවර වීමට පෙර මට නොයෙකුත් ශබ්ධ ඇසිණ. කාක්කන් ගේ ද වෙන්කොට හැඳිනගත නො හැකි වෙනත් කුරුල්ලන් ගේ ද ලේනුන් ගේ ද හඬවල් ඒ...
දෙහිවල මුහුදු තීරය අනන්තය තෙක් විහිද තිබේ. වැල්ල රන්වන් පැහැති ය. සයුර වර්ණ තීර හතරකින් සමන්විත ය. ඈත ම සිතිජ මායිම කොළපාට මැණික් හෙවත්...