යසස්වි බෑග් එක තබා බසයෙන් බහින්නට සූදානම් වෙත්දී ම රියදුරු අසුන ළඟ දොර විවර වෙනු ද බසය හෙළවෙනු ද යළි දොර වැසෙනු ද දැනිණ....
යසස්වි අනුරාධපුරයෙන් බැසන්නා විට දවල් වී තිබිණ. ඇය ගෙදර එන බවක් අම්මා ට වුව දැනුම් දුන්නේ නැත. ඒ සාවිත්රි විසින් ඇගේ පැමිණීම වළකනු ඇතැයි...
සීතල සුළඟ මනුජ වටා පැතිරෙමින් තිබුණි. හදවතද එපරිද්දෙන්ම සීතලව යන බව ඔහුට දැනුනේය. සියල්ලන්ගේම අවලාද අද තමාට බව ඔහුට දැනේ.
සියල්ලන්ගෙන්ම පලාගොස් තමා මෙතරම් වියවුලක දැමුවාට...
“ඔයා ගමේ යන්නෙ නැද්ද?” කියා ජාන්වි තුරුණුගෙන් ඇහුවේ හවස්වරුවක තුරුණූගේ බයිසිකල් එකේ ලා ලූනා කැෆේ එකට ගොස් තේකක් බොද්දීය. ලා ලූනා කැෆේ එක කියන්නේ...
ආදිත්ය නිවසට පැමිණෙන විට රාත්රී නමයට ආසන්න වූ අතර අශිකා ප්රධාන දොර අසලට වී ආදිත්ය පැමිණෙන තුරු බලා උන්නාය. තවමත් පහව නොගිය අසනීප ගතිය...
වෙහෙරගොඩ මුදලාලි හිඳිනුයේ ඒ තරම් සුවයකින් නොවේ යයි සාවිත්රි යසස්වී ට කතා කොට කීවා ය. සිය ව්යාපාර කටයුතු වලට එල්ල වී ඇති තර්ජන සමගින්,...
මනුජ ඉරිදා සවස නොයන්නේ නම්, සඳුදා පාන්දරම නොගොස් සිටිය යුතු බව අම්මා අවධාරණය කලේය
" තනි උඹේ ගමන් බිමන් වගේ නෙවෙයි... මේ කිරිසප්පයාව අරගෙන එහෙ...
මලිත් උන්නේ ඇත්තටම අසරණ වී මෙන් ය. කසාදෙ කඩාගෙන ගෙදර ඒමටත් වඩා මලිත්ට තිබුණ ගැටලුව උනේ තමන් ලාංකේය සංගීත ක්ශේත්රය අස්සේ හදාගෙන ආ පාර...
කළ යුත්තේ ආයතනයෙන් ඉල්ලා අස්වීම නොවන වග මෞර්යාට පැවසුවද කළ යුතු දෙයක් පිළිබඳව ඇත්තටම ආදිත්ය හටද අදහසක් තිබුණේ නැත. අඳුර වෙලා ගනිමින් තිබුණු වැව...
මනුජ එදින හවස් වන තුරුම කළේ දියණියගේ කියවිල්ල සමගින් නුගේගොඩ නගරය පුරාමත් , මහරගම නගරය පුරාමත් ඇති සෙල්ලම් බඩු අලෙවිසැල්වල ඇවිදීමය. ඇතැම් තැන්හිදී දියණියට...




