චන්දික උන්නේ සාලයට වී උදෑසන පත්තරය බලන අතරේය. ඒ ඇත්තටම පත්තරය බලන උවමනාවෙන් නොව මෞර්යා නිවසට පැමිණෙන තුරුය. පෙර දින රැයේ ව්‍යාපාරික කටයුත්තක් නිසා...
දුරකථනය විසන්ධි උනේත් අරුණ එතන තිබුණ පුටුවක් මතට ඇදගෙන වැටුනේත් එකටමය. අරුණට දැනුණේ මුළු ලෝකයම කඩා වැටුණාක් බඳු හැඟීමකි. ඔහු පුටුවෙන් නැගිට, කාමරය පුරා...
අඩ හෝරාවක් පමණ දුරකථන ඇමතුමක උන් තමාරා ආලින්දයට පැමිණියේ දිගු සුසුමක් හෙළුවාට පසුවය.අවසන  ඒ ආරංචිය විශ්වාස කල නොහැකි කමකින් සේ ඕ මද වේලාවක් බලා...
ෂෙහාරා උන්නේ උරණ වීය. ඩිලිවරි සේවාවක් ඔස්සේ අශිකා එවූ කෑම බඳුන් දිග හරිමින් ෂෙහාරා වහලය දෙදරන්නට කෑ ගසමින් උන්නාය. " මට ලැජ්ජ කරන්න ඔයාට පුදුම...
“මම දැන් බහින්න ළඟයි” කියා සමුධ්‍යා කිව්වේ බංගදෙණිය හන්දියේ බස් නැවතුමට කොළඹ - ආණමඩුව බසය කිට්ටුවෙද්දීය. සමුධ්‍යා ඉන්නේ කොහෙද කියා නිරත්තරයෙන්ම හොයන්නට සමුධ්‍යාගේ අම්මා වගේම...
චින්තක අයියාගේ ත්‍රී රෝද රථයෙන්ම ලොකු හාමුදුරුවන් වඩිද්දී අපූර්වා උන්නේ නිවසින් පිටවීමට සූදානම්වය. වෙනදා සේ බතක් උයා කරවල බැදුමක් සාදා තැබූ යුවතිය මැල්ලුමකට අවැසි...
මෞර්යා කන්නාඩිය ඉදිරිපිටට වී හැඩවෙමින් උන්නේ උදෑසන 11ට පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය වෙනුවෙනි. තද නිල් පැහැ ගත් කලිසමට සුදු පැහැ කමිසයක් හැඳ එය කලිසමට යට...
ගංගාරාමේ කිට්ටුව කැෆේ එක තිබුණේ බොහෝ දුරට හිස්වය. සමුධ්‍යා අසුන් ගෙන උන්නේ අවන්හල ඇතුළත කෙලවරේම, දෙදෙනෙකු වෙනුවෙන් පනවා තිබුණ මේසයකය. සමුධ්‍යාට එහා පසින් වූ...
නිවසට පැමිණි වේලේ සිටම යුගාෂ් කළේ අපූර්වලාගේ ඉඩම් නඩුව සම්බන්ධව වූ ලිපි ගොණුව පරීක්ෂා කිරීමය. කොතැනක හෝ වරදක් සිදුවී ඇති බව විශ්වාසය. එහෙත් ලියකියවිලි...
මෞර්යා පැය භාගයක් පමණ ඇතුළත තලවතුගොඩ පිහිටි ආදිත්‍යගේ නිවස වෙත වාහනය පැදවූයේ ඔහු පැවසූ මං සලකුණු ඔස්සේය. විශාල තාප්පයකින් සහ විශාල ගේට්ටුවකින් සමන්විත වූ...