විදුර උන්නේ එදා රැයේ එක අතක මත් පැන් වීදුරුව දරාගෙන අතීතයේ අඳුරු සෙවණැලි අතර සැරිසරමින් ය. නිවස පුරා විහිදී ගිය නිහඬතාවය, ඔහුගේ මනසේ දෝලනය...
දුරකථනය කන තබාගෙන උන් අපූර්වා යෙහෙළිය දෙසට හැරුණේ ‘නැතැයි’ කියන්නට හිස වනමින්ය.  “මං කිව්වේ..නිකං විහිළුවට වගේ කියන්න ඇති මගේ කෝල්ස් ආන්සර් කරන්න කියලා. එහෙම වුවමනාවක්...
මෞර්යා උදෑසන අවදි වූයේ හිරු එළිය පොළොවට පතිත වන්නටත් පෙරමය. අළුයම් කාලයේදී නිවාස සංකීර්ණය ආසන්නයේ වූ ඇවිදින මං තීරුවේ පැයක පමණ කාලයක් ඇවිදීම මෞර්යා...
ගුණවතී එතන එලෙසින්ම තක්බීර් වී රැඳි ඉඳ්දී මල්කාන්ති කෙලින්ම සත්සරා සිටි කාමරයට ගියාය. ඇය සත්සරා අසල දණින් වැටී, ඇගේ හිස අතගෑවාය. සත්සරා අවදි වූයේ...
අපූර්වා හේෂානි සමඟ කන්දේ  විහාරයට ගියේ සවසය. ඈ ත්‍රී රෝද රථයේ යමු යැයි යෝජනා කරද්දී “බස් එකේ යමු..” යැයි පැවසූයේ හේෂාණිය. ත්‍රීරෝද රථය පහසු...
බුලත් විඩේ උනත් කටට දොක්ක ගත්ත ගමන් රතු වෙන්නෑ බොල...හොදට හැපෙන්න ඕනා කියලා  අපේ මන්ත්‍රී අරියධම්ම හාමුදුරුවෝ නිතර කියන කතාවක් මට මතක් වුණා. පරණ යකඩ...
ගොඩනැගිල්ලේ පිටුපස තිබූ කුඩා කාර්යාලයක, විදුර වීරබද්ධන සිටගෙන උන්නේ, දෑත් පිටුපසට කරගෙන මහා කල්පනාවක ගිලීය. දුරකථනය තිබුනේ ඔහුගේ  කනට තද වීය. ඔහුගේ මුහුණේ නොසන්සුන්...
තමාරා යළිත් අපූර්වාගේ  නිවසට යාමට තීරණය කළේ හදිසියේමය. ඔහු ඒ බැව් යුගාෂ්ට පැවසූයේ දුරකථනයෙන්ය.  “ඇයි අම්මා  හදිසියේ…” “සමහර දේවල් තියෙනවා පුතා ඒවා කරන්න ඕනවට වඩා කල්...
“ළමයගෙ අම්මා කියලා කෙනෙක් ඇවිල්ලා කියනවලු පැමිණිල්ල අයින්කරගන්න ඕන කියලා” දිලානි විසින් තමන් වෙත දමා ගැසුවේ එසේ මෙසේ බෝම්බයක් නොවන බව තේරුනද මේ කතාවට...
යුගාශ්  සමග මතුගමට ගොස් යළි කළුතරට පැමිණි ගමන නිමා වූයේ අපූර්වාගේ සිතෙහි ආගන්තුක මතකයක් ඉතිරි කරමින්ය. මේ ඈ තරුණයෙකු අබියස මෙතරම් විවෘත වූ ප්‍රථම...