විදුර වීරබද්ධන උන්නේ සමුධ්‍යාවත් ප්‍රභාත්වත් මරණ තරම් තරහකය. ලක්ෂිත උන්නේත් ඒ තරම්ම කේන්තියකය. ඒ කේන්තිය දෙගුණ තෙගුණ වුණේ සමුධ්‍යා අයියා එක්ක හාද වී ඇති...
විසිත්ත කාමරය මැදක තබා තිබූ තමාගේත් පුෂ්පානන්දගේත් මංගල සේයා රුව දෙස තමාරා බලා සිටියේ හිස් හැඟීමකින්ය. අදටත් ඈ මේ සේයාරුව මේ අයුරින් තබා තිබෙන්⁣නේ...
පරමාකන්ද ගමේ පන්සල් භූමියට ඉහලින් පිහිටා ඇති ගල මුදුනට නැගි ඕනම අයෙකුට මුලු පරමාකන්ද ගමම බලන්නට හැකිය. සමුධ්‍යාත් අරුණත් උන්නේ ගල මුදුනේ හිඳගෙන ඈත...
 යුවතිය උන්නේ බත් පත අතගාමින්ය. යුගාෂ් කෑම කන අතරේම තම ජංගම දුරකථන තිරය මත ඇඟිලි තුඩු එහෙටත් මෙහෙටත් ගෙන ගියේ උවමනාවකටම නොවේ. ඉන් අපූර්වා...
“ඔයාව පන්සලේදි හම්බුවෙයි කියල මම කීයටවත් හිතුවෙ නෑ” කියා සමුධ්‍යා කියද්දිත් අරුණ උන්නේ හිසට ඉහළින් සෙළවෙන බෝ පතක් වෙත නෙත් යොමාගෙනය. සමුධ්‍යා උන්නේ අඩි...
ගාලු පාර දිගේ මද දුරක් ඉදිරියට පැමිණි යුගාෂ්  වාහනය නවතා ගත්තේ සමුද්‍රාසන්නයේ තැනකය. සිය දකුණතේ දෑඟිලි වලින් නළලත මිරිකා ගත් තරුණයා ආසනයට හේතු වී...
“මගෙන් කාලා මටම කෙළවපු උඹ මගේ ළමේක් කියලා කියන්න පුලුවන්ද යකෝ?” කියාගෙන තාත්තා කඩාගෙන පනිද්දි ප්‍රභාත් තරුණ කාලයේ මෙන් මුහුණ සඟවා ගත්තේ නැත. තාත්තා...
බාප්පාගේ නිවස දෙසින් රතිඤ්ඤා  හඬ ඇසෙන්නට වූයේ අපූර්වා උදෑසන ආහාරය ගනිමින් සිටියදීය. මඤ්ඤොක්කා තැම්බුමත්, කොච්චි සම්බෝලයත්  මතට සිහින්ව ගා ගත් පොල් ස්වල්පයක් දැමූ පියසීලී...
"Hotel Sea View " හී විවාහ ගිවිස ගැනීම පැවැත්වීමට මිෂෙල් අවසර ඉල්ලා සිටි අතර ධීර ඒ සඳහා දෙවරක් නොසිතාම එකඟත්වය පළ කළේය. වසන්ත ජීවතුන්...
“සර්….පුෂ්පානන්ද සර් එනවා” නඩු වාර්තාවක් පරීක්ෂා කරමින් උන් යුගාෂ් හිස එසවූයේ තමා එහා පස උන් පුහුණු නීතිඥවරියගේ හඬටය. අඳුරු පැහැගත්  වීදුරු දොරට එහා පසින් වූ...