අනෝමාත් සද්ධානන්ද ඉස්කෝලේ හාමිනේත් ඉස්කෝලේ මහතාත්, ගුණවතීත් සත්සරාත් උන්නේ සද්ධානන්ද ඉස්කෝලේ මහතාගෙ ගෙදර ඉස්තෝප්පුවේ අසුන් ගෙනය. සමුධ්‍යාගෙනුත් අරුණගෙනුත් අහන්නට ලැබුණ මෙතෙක් කිසිවෙකු විසින් නොදැන...
තාත්තා විසින් ගුණවතී ගේ ගෙදරට ගිනි තබා ඇතැයි යන කාරණාව වගේම, තාත්තාත් මල්ලිත් නැති ගෙදර අම්මා තනියෙන් හැම දුකක් කරදරයක්ම විඳ දරාගන්නවාය කියන කාරණාව...
ධීර ජයමිණි ගේ අතින් අල්ලා ගෙන හෝටලයේ කොරිඩෝවක් දිගේ ඇවිදිමින් උන්නේය. ඒ, හෝටලයේ වෙනස්කම් කිහිපයක් සහ අලුත් වැඩියා කිරීම් කිහිපයක් කිරීමට සැලසුම් කරමිනි. වසන්ත...
සිතූ සේම වෙනදාට වඩා පාන්දරින් අවදි වූ අපූර්වා බතක් ලිප තබා පතෝල වෑංජනයකුත් කරවල බැදුමකුත් සාදා තැබුවාය. සිහින් වෙන්නට ලියූ මුකුණුවැන්නා මිටියකුත්, මැල්ලුමක් සඳහා...
අපූර්වාට යාබද නිවසක කාන්තාවකගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ ත්‍රී රෝද රථ නැවතුමෙහි සිටියදීය.
“අපූර්වා..උඹ දුරක නෙමෙයි නං ඉන්නේ ඉක්මනට ගෙදරට වරෙන් කෙල්ලේ. උඹලයි අම්මා අදත් පාර...
ගුණවතීගේත් සත්සරාගේත් පුංචි පොල් අතු පැලට ගිනි තිබ්බේ විදුර වීරබද්ධන බව තේරුම්ගන්න එක ගමේ කිසිම කෙනෙක්ට අපහසු උනේ නැත. මිනිස්සු පුදුම උනේ ලක්ෂිතව සිර...
තාදී ගෙන් සමාව ඉල්ලීමෙන් පසුව මිෂෙල් උන්නේ පුදුමාකාර සැනසිල්ලකිනි.ජීවිතය පියාපතක් මෙන් සැහැල්ලු යැයි මිෂෙල්ට දැනෙමින් තිබුණු අතර ඇය සෑහෙන කාලයකට පසුව කෝපි හලකට පැමිණියේ...
අපූර්වා ත්‍රී රෝද රථයට නගින්නේ මල් පහන් පුදා බුදුන් වැන්දාට පසුවය. හඳුන්කූරු දෙකක් පත්තුකර ත්‍රී රෝද රථය පුරා දුම් ඇල්ලීම ඕ පුරුදු වූයේ තාත්තාගෙන්ය....
සමුධ්‍යාව නිවසට ඇරලවා ගෙදර එද්දිත් අරුණ උන්නේ හිත අස්සේ මහා සිතුවිලි වැස්සක හිරවීගෙනය. එක පැත්තකින් සමුධ්‍යාත් අනෙක් පැත්තෙන් සහෝදරයත් ය. තමන් මෙයාකාරයට සමුධ්‍යාට සමීප...
" තාදී දන්නෙ නෑ අද මං මෙහෙ එනවා කියලා. මං හිතුවා එයාගේ අම්මා හැටියට දැන් වත් එයා වෙනුවෙන් මට කරන්න පුළුවන් දේවල් කරන්න ඕනි...



