මාස තුනකින් යළි විදේශගත වීමට පෙර අම්මා යුගාත්ම ගේ භාරයට පත් වෙනවාට නූපුර කැමති වූයේ ය. ඔහු අතපොවන මානයේ නැති විට අම්මා යුගාත්ම ට...
නාගොඩ මහ රෝහලේ පැවැත්වෙන සායනය සඳහා කාන්තිව රැගෙන ගියේ උදෑසනමය. ඒ ගමනට පියසීලීත් එක් විය. ඊයේ අලුත් ගමට ගිය නීතිඥවරයා රුපියල් පන්දහසේ නෝට්ටුවක් දිගු...
“මං ඔයාව ඩ්‍රොප් කරන්නම්” කියා අරුණ අහද්දි සමුධ්‍යා ගැස්සුනේ අරුණ කිසිසේත්ම එවන් යෝජනාවක් කරනු ඇතැයි බලාපොරොත්තු නොවූ නිසාවෙනි.
“ම්ම්ම්…මේ”
“ඔයාට අවුලක් නැත්තම් මට ප්‍රශ්නයක් නෑ සමුධ්‍යාව...
පසුගිය දිනවල අලුත් වැඩියා කටයුතු සඳහා Clothez වසා තිබුණු නිසා තාදී මෙන්ම ගයත්‍රි ඇතුළු අනෙක් සේවිකාවන් පිරිසද උන්නේ බොහෝ කාර්යබහුල මොහොතකය. දින ගණනාවක් වසා...
සොල්දර ගෙදර අලුත් වැඩියාවෙමින් තිබුණේ කඩිනමින්ය. නිශ්ශංකට මේ දිනවල වැඩ අධික වූයේත් එනිසාය. දෙවෙනියාගේ විවාහයට තිබුණේ තෙමසකටත් වඩා අඩු කාලයකි. ලේලිය රත්නපුරයේ වතු අයිතිකාරයෙකුගේ...
ඒ හිමිදිරි උදෑසනේ සමුධ්‍යා උන්නේ කොළඹ බලා යන්නට බස් එකට නැගය. සත්සරාගේ ආරකෂාව තහවුරු කරන බව ළමා හා කාන්තා කාර්‍යංශයේ නිළධාරින් කී නිසාවෙන්ම සමුධ්‍යා...
ගජසිංහ නිවසේ පැය කිහිපයක් රැඳුණු රූපසිංහ පවුල නැවත නිවසට ආවේ මධ්‍යම රාත්‍රිය ආසන්න වීය. ඒ කාලය පුරාවටම මිෂෙල් තැන් තැන්වල මුළුගැන්වී සිටි අතර කිසිවෙකු...
නූපුර හා ජිතේන්ද්‍ර අතරෙහි අපූරු සම්බන්ධයක් ගොඩනැගෙමින් තිබිණ. කිශෝරි ව නම් ඉඳහිට අන්තරා හමුවන්නට මගට ආ වෙලාවක හමු වී කතා බහ කර ඇති නූපුර,...
පොලිස් කාර්‍යාලය තිබුනේ අසාමාන්‍ය නිහඬතාවයකින් සම වැදීගෙනය. වෙනදාක තාත්තා සමග “ෆුල් රැස්පට්” පිට ආ ගමන්වලදී තමන් විසින් නිළධාරින් වෙත හෙලන්නට යෙදුන ආඩම්බර කාර බැල්මන්...
වසන්තගේ අවසන් කටයුතු අවසන් වී දින කිහිපයක් ඉක්මවා යන විට සියල්ල සාමාන්‍ය අතට හැරෙමින් පැවතුණි. පැමිණ සිටි නෑදෑයන් නික්ම ගිය අතර ලඟම හිතවතුන් කිහිප...




