නිමේෂ්ගේ හොන්ඩා වර්ගයේ ජීප් රථය අපූර්වා පසු කරගෙන ගියේ ඉත්තෑපානේ  සිට ආපසු එන ගමනේදීය. මීටර් දෙසීයක් පමණ ඉදිරියට ගිය වාහනය මග නතර විය. රියදුරු...
අන්තරා රයිස් කුකර් එකට රම්පේ කොළයක් කපා දැම්මා ය. රම්පේ සමගින් සම්බා හාලේ බත් පිසෙන විට හමනා සුවඳ දසත පැතිරෙයි. වැඩිය මිරිස් නො දමා...
සමනුත්,  උපාලිත් උන්නේ සමන්ගේ ත්‍රී රෝද රථයේ බඳට හේත්තු වී ගෙනය. අපූර්වා ඇගේ ත්‍රී රෝද රථයේ රියදුරු අසුනෙහි පැත්තට හැරී  වාඩිවී කකුල් පිටතට දමාගෙන සිටියාය....
මන්ත්‍රී නිවස තිබුණේ ආනමඩුව ගම්මානයට ඉහළින් පෑයු දහවල් ඉර අව්වට පිච්චෙමිනි. සුපුරුදු පරිදි මන්ත්‍රී තුමා නිවසේ උන්නේ නැති අතර දහවල් ආහාරයෙන් පසු අනෝමා කෙටි...
වසන්ත අවසන් හුස්ම හෙළා තිබුණේ රාත්‍රී  නින්දේදීමය. එය හෘදයාබාධයක් නිසා සිදු වූවක් යැයි වෛද්‍යවරුන් විසින් තහවුරු කර තිබුණි. තම සැමියාගේ වියෝව දරා ගත නොහැකිව...
ඒ ගුවන් ගමන තනිකර ම සිහිනයකි. නූපුර ගිලන් නොවූවා නම් විඳගන්නට තිබූ බොහෝ සොඳුරු තැන්, සුදු කඩදාසියක් සේ හිස් ව ගියේ ය. අන්තරා තුළ...
නිවසට ගියත් නිදහසේ හුස්මක් ගන්නට අවස්ථාවක් අපූර්වාට වූයේ නැත. ආච්චී උයා  තිබූ කරවල බැදුමත්, පරිප්පු හොද්දත් මුකුණු වැන්න මැල්ලුමත් සමග කට පිච්චෙන තරමට උණු...
“සත්සරාගේ ස්ටේට්මන්ට් එක, එයා කිව්ව කතාව තමයි සමුධ්‍යා මේ කේස් එකේදි අපිට තියන ලොකුම පෘෆ් එක” කියා දිලානිත් දෙව්නිත් කිව්වේ සත්සරා දෙස බලා අස්වසන...
වසන්ත රූපසිංහ මුණගැසීමට ඒ නිවසට ගොස් ආපසු පැමිණියේ එතරම් සතුටුදායක මුහුණකින් නොවේ. ඔහුගේ මුහුණ මළානික වී තිබුණි. එහෙත් ජයමිණි ඒ පිළිබඳව විමසන්නට ගියේ නැත....
ඒ දුරකතන ඇමතුම පැමිණෙන විට අන්තරා සිටියේ අළුයම් නින්දේ ය. එය දීර්ඝ දුරකතන අංකයක් වූයෙන් ද, ඔස්ට්‍රේලියාවේ අංකයක් වූයෙන් ද ඕ නින්දෙන් මුළුමනින් පිබිදියේ...