අලුත්ගම සිට අපූර්වා එහෙමම පැමිණියේ නිවසටය. ඒ එන අතරමගදී ඕ එළවළු වර්ග දෙක තුනකුත් මාළුත් මිලට ගත්තාය. ඇය කලින් සේවය කළ ළදරු පාසල පසු...
සමුධ්‍යාට ගුණවතීත් සත්සරාවත් රැගෙන කිසිවෙකුට නොපෙනී හොර රහසේ කොළඹ ළමා හා කාන්තා කාර්‍යංශය බලා එන්නට උපකාර කලේත් අරුණය. ඒ තමන් හොඳින්ම දන්නා මිතුරෙකුගේ වාහනයක්...
වසන්ත රූපසිංහ මුණගැසීමට යාමට සූදානම් වෙමින් උන්නේය. ජයමිණි තේ එක රැගෙන විත් කණ්නාඩි මේසය මතින් තබා ආපසු යාමට හැරුණාය.
" ඔයා ලෑස්ති වෙන්නෙ නැද්ද ජයමිණි...
භාණුක ජිතේන්ද්‍ර මුතුමුදලි, දිය නාගෙන විත් බරාඳයෙහි හාන්සි පුටුවේ වැතිරගත්තේ ය. ගමන් වෙහෙස නිවා නොගෙන ම ඔහු උදයෙන් ම සංගීත සංධ්වනියෙහි පුහුණුකිරීම් යොදාගෙන තරුමුතු...
පියසීලිගේ ගතින් දහඩිය වැගිරෙමින් තිබිණ. ඕ ඉනට දෙඅත් තබාගෙන හති ඇරියේ කාන්තිව නිවසෙහි වූ එකම කාමරයට තල්ලු කර දැමුවාට පසුවය.
ඉවක් බවක් නැතුව පාර දිගේ...
“කටයුත්තක් කරල දෙන්න ලක්ෂිත තාම තරුණ වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?”
ඒ ප්‍රශ්නයට අනෝමා කලේ මද හිනාවක් නගන එක පමණකි.
“ඒක නම් එහෙම තමයි. ඒ වුණාට මං...
තාදී ෂෙරීන්ව වැළඳගෙන බොහෝ වේලා හැඬුවාය.ධීර ද ඒ දෙස බලා උන්නේ කඳුළු පිරි දෑස් වලිනි. තාදී දැන් තනි නැත යන සතුටුදායක හැඟීම ධීර ගේ...
අන්තරා අම්මාත් අප්පච්චිත් මැදින් යහනේ වැතිරුණා ය. ලොකු ඇඳක් සහිත මේ කාමරය, ජිතේන්ද්‍රලා නුවර පැමිණි විට තරුපති ගේ ගෙදර රැයක් ගතකරන කාමරයයි. ඒ හින්දා...
අපූර්වා යුවනි අබේසිහංගේ සැම්සුන්ග් වර්ගයේ ජංගම දුරකථනය නාද වූයේ ඇය ත්‍රී රෝද රථ නැවතුම්පොළෙහි සිටියදීය. කියවමින් උන් දිනපතා පත්තරය පසෙක තැබූ ඈ ජංගම දුරකථනය...
“මේ දරුවව දකිද්දි මට නම් පුදුම ලෝභකමක් එන්නෙ” කියා අනෝමා කියද්දී ඒ ලෝභකම ගැන ලක්ෂිත දැනගැනීම වඩා අයහපත් දෙයක් වෙන්නට පාර කපන්නට ඉඩ ඇති...




