හඬා හෙම්බත් වූ දවසක් අවසානයේ වුවද තාදී උන්නේ සැනසිල්ලේ ය. ඒ සැනසිල්ල රැගෙන ඇය කෙලින්ම ගියේ " සෙවණ " ට ය. ඇයට වුවමනා වූයේ...
යුගාත්ම කාශ්මීර අමුණුගම ගේ හද සන්තානය සන්සුන් වෙරළක් සේ පැවතිණ. සිතිවිලි නමැති සුදු පෙණ පොකුරු විත් සිත් ඉවුරේ හැපී බිඳී යන අයුරු ඔහු නිසලව...
ඉසිනිට දිනයේ රාජකාරීමය බව වෙනදා තරම් වෙහෙසක් වූයේ නැත. ඕ උන්නේ සැහැල්ලුවෙනි. නුරාන්මය මිනිසෙක් කෙලෙසින්ද දැනෙන්නට, ඔහු හැර දා යලි ඔහු වෙත එන්නටම විය
ධනුක...
ඒ කෝල් එක එද්දි නන්දා උන්නේ දවල් වරුවෙ පොඩි ඇලර්ට් එකක් දාගෙන. නන්දා මුලින් හිතුවෙ ඔය සප්තමී රඟපාන එක ගැන අහන්න කවුරු හරි කෝල්...
" අඬන්නෙපා මිස් "
තාදී මේසයට හිස තබාගෙන හඬනු දැක ගයාත්‍රීගේ හදවත උණු වූයේ මින් පෙර කිසි දිනක ව්‍යාපාරයේ වූ ගැටලුවකට වත් තාදී මෙලෙස හඬා...
මේ දවස් දිගු ය. වර්ණවත් නැත. දුඹුරු පැහැති ය. අන්තරා ට දැනෙන්නේ ඇය ජීවත් වන්නේ මේ යුගයේ ලෙසට නොවේ. මේ සියල් සිදුවීම් මීට පෙර...
ඉසිනි තිගැස්සී ඇහැරුනේ කිසිවෙකු ගේට්ටුවට ගසමින් තමාගේ නම පවසන හඬිනි. ඕ වහා යහනේ කෙලින් වන්නට උත්සාහ කලාය. එහෙත් ඇය වටා වූ යමක් ඕ ඉන්...
සීනිගමයි කන්දෙ විහාරෙයි අතන මෙතන කොතන ගියත් අන්තිමේ කියවුනේ එකම වගේ දේවල්.
“දරුවා පරිස්සමෙන් ඉන්නවා. ඉක්මනට බලලා යන්න ඒවි. එහෙම නැත්තම් පණිවිඩයක් දේවි” කියලා සමහරු...
ජයමිණි රැගත් රථය Clothez ඉදිරිපිට නවත්වන විට වෙලාව උදෑසන එකොළහ පමණ විය. ජයමිණි ඉතා සන්සුන් ලෙස රථයෙන් බැස විත් Clothez වෙත ඇතුළු වූයේ දෑස්...
දක්ෂිණ විතානගේ අන්තරා ජීවත් වන නිවස ඉදිරියට පැමිණෙන විට මැදියම් රැයට ආසන්න වෙමින් තිබිණ. ඔහු සිටියේ බීමතිනි. අන්තරා යහන මත වැතිරී, ඇය ඉදිරිපිට තිරයෙහි...




