තමන් නදීව තමන්ගේ කාර්‍යාල සහයකවරිය ලෙස අම්මාට සහ තාත්තාට හඳුන්වාදිය යුතුද කියා මියුරුට හිතුනේ නදීගේ දෙනෙත් තමන්ගේ දෙනෙත් හා එකට යාවී තියෙද්දීය.
නදී හා මිතුරු...
අහස් විශ්මිතව නිවසට ඇරලවා මේඝාගේ නිවස දෙසට වාහනය ධාවනය කලේ ඇයව බැලීමට හෝ මුණ ගැසීමට යාම සඳහාම නොවේ. හුදෙක්ම සිත සනසා ගැනීම සඳහාය. මේඝාගේ...
මියුරු ඇන්දේද තනි කලු ඇඳුමකි. කලු කලිසමට ගැලපෙන පොඩි ශොට් එකක් තියෙන කලු කමිසය ගත්තේ ඩිලී ඇන්ඩ් කාලෝස් වෙතිනි. එයටම ගැලපෙන්නට කලු බෙල්ට් එකත්...
“උඹ එහෙම කිව්ව එක එවෙලෙ හොඳයි කියල කිව්වට මට දැන් බයත් හිතෙනව මිලින්දය මොනව කරාවිද කියල?” කාවින්දි කිව්වේ නදී සියලුම විස්තරේ ඇගේ කණේ තිබ්බයින්...
" උඹ හිතනවද ඉතින් මේඝා ඔය නිම්නාද කාරයාට උදව් කරයි කියලා ? "
විශ්මිත අහස් සොයා ආවේ සවස් වරුවේය. ඒ අහස්ට ඔහුව මුණ ගැසීමට අත්‍යවශ්‍යම...
“විල්සන් අයියව හම්බෙන්න ඉඳියෙ මං”
මිලින්ද බලාගෙන උන්නේ විල්සන් එනතුරු මග රැකගෙනය. ඒ නදී ගැන කතාකරන සිතුවිල්ලකිනි. හරියාකාරව රස්සාවක් නැති උනත් මිලින්ද තමන්ගෙ ටිකෙන් ටික...
වර්ෂා තමාව හැර ගිය පුවත නිම්නාද මේඝා ඉදිරියේ දිග හැරියේ කම්පාවෙනි. එහෙත් මේඝා සියල්ල අසා උන්නේ හිස් හැඟීමකිනි. තමාට කරදරයක් සිදු වූ බව නිම්නාද...
“නංගිව දැන් දකින්නත් නෑ” කියාගෙන මිලින්ද විල්සන්ගේ ගෙට ගොඩවුණේ සෙනසුරාදා හැන්දෑවේය. නදී උන්නේ දහවලේ නා වේලාගත් කෙස් කළඹ පීරමින් එහි අවුල් හරිමිනි.
මිලින්ද වනාහී නදී...
නිම්නාද බොහෝ සේ නොසන්සුන්ව දුරකථනය අතැතිව නිවසේ එහා මෙහා යමින් සිටියේ ඔහු දන්නා වර්ෂාගේ සියලු මිතුරන්ට දුරකථන ඇමතුම් දෙමිනි. උදෑසන තමා නිවසින් පිට වන...
මේ ඔෆිස් එකේ කෙල්ලන් අද එක ඇඳුමක් ඇන්දොත් ආයෙ ඒක අඳින්නේ තව මාසෙකින් පමණ බව මියුරු දනී. කෙල්ලන් ෆැශන් කරන්නට ඕන බවත් මියුරු දනී....


