දුලන්‍යා සාලයේ කල් මරන්නට වූයේ කරන්නට වැඩ හොයමිනි. ඇත්තටම කරන්නට වැඩ ඕනෑතරම් ඇත්තේ කාමරයේ ය. පාඩම් කරන්නට දේ එකතු වෙමින් තිබේ. වෛද්‍යවරියක වීමේ හීනය...
මගේ වාර්තා පරීක්ෂා කරමින් සිටි විශේෂඥ වෛද්‍ය අරුන් ලංකාදේව මහතා යටැසින් මාදෙස බැලුවේය. ඔහුගේ මුහුණෙහි වූයේ අප මෙහි පැමිණෙද්දී තිබූ ප්‍රීතිමත් ස්වභාවය නොවේ. වාර්තා...
"වැඩිය සද්ද බද්ද කරන් නෑ හරිද? අර පොඩි එකීට පාඩම් වැඩ තියනව"
අක්කා එසේ කියද්දී සඳරැස්ට සිනා පහළ විය. ඔහු ගීතය නවතා දමා ඇයව වැළඳ...
උදා වූ දවස බොහෝ සුන්දර දිනයක් යයි මට සිතිණ. පරිසරය පුරාම යන්තමින් පැතිර ගිය මීදුම් පටලය, හිරු උදා වී හෝරා කිහිපයක් යන තුරුම පරිසරය...
"අක්කලාගෙ ගෙදර යන්නෙ ඇයි අනේ?"
රිද්මිට තිබුණේ ඒ තීරණය ගැන අකමැත්තකි. ඇයට කොහොමටත් විවිධාකාර සිහින තිබිණ. ඒවා ෆැන්ටසියක් වීම ගැන ඇයට ගැටළුවක් තිබුණේ ද නැත....
කෙතරම් පාලනය කර ගැනීමට උත්සාහ කළ ද, නොදැනුවත්වම මට මහ හඬින් හැඬිණ. වජිරා මා අසළට දිව ආවාය. ඇය මා තුරුලු කරගත්තේ මා ආරක්ෂා කර...
මා තමා දෙස විමසිල්ලෙන් බලා සිටින බව අරුණෝදි දකින්නට ඇත. හිස එසවූ ඇය මදෙස බලා මඳ සිනා නැගුවාය.
“ඔයා මේ දවස් ටිකට ගොඩක් ලස්සන වෙලා.”
මම...
"තරූ අක්කලගෙ අම්මා ඉන්නෙ කොහෙද අයියේ?"
දුලන්‍යාට ඒ ප්‍රශ්නය අයියාගෙන් අසන්නට සිතුණේ රාත්‍රියේ ය. මුළු දවසක්ම ඇගේ හදවතේ කටුවක් ඇනී තිබිණ. සඳරැස් වේදනාවෙනි. දුලන්‍යා අනාරාධිතවම...
අම්මා සුපුරුදු පරිදි සිය කේක් සාප්පුවට දිනපතා ගිය නමුත් ඇය එහි වැඩි වේලාවක් නොරැඳී නිවසට පැමිණියේ මා නිසාය. නිදහස් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙකු වශයෙන් කටයුතු...
සඳරැස් සාලයේ පුටුවකට වැටෙන අන්දමත් එහි විට්ටමේ හිස ගසාගෙන පුටු අත් මතින් දෑත් පහළට වැටෙන්නට ඉඩ හැරියේ ය. දුලන්‍යා බලා සිටියේ ඒ දෙස නොවේ....


