මිනිස්සු ජීවිතේ ගැන මොනතරම් බලාපොරොත්තු හීන පොදි බැඳගෙන හිටියත් ඒ හැම එකක්ම ඉටුවෙයි කියලා කිසිදා හිතන්නට බැහැ. අපි අපේ අවසන් කටයුතු මෙසේ සිදුකරන්නට යැයි...
අපරාජිතා යළිත් සිය භාවනානුයෝගී සිත ද සමග සන්සුන් ව පුරුදු කටයුතු වල නිමග්න වූවා ය. උදේ ට තනිව තේ එක හදා ගෙන බොත්දී සසංක...
"මම කවදාවත්ම හිතුවේ නෑ මේ වගේ ඔප්පු කරන්නත් බැරි දේකට ඔයා මාව දාලා යයි කියලා."
අහස්ගේ හඬෙහි චෝදනාවක් නොවේ.නමුත් ළතැවිල්ල පිරී තිබේ දැයි සකී සිතුවා...
මේ කතාව මම ඔබට එක සිදුවීමක් නෑර පවසන්නේ මා කළ කී දේ සාධාරණීකරණය කරන්නට වත් ඒ ගැන යම් විනිශ්චයක් බලාපොරොත්තුවෙන් වත් නොවෙයි.මගේ කතාව කවුරු...
ඊළඟ දෙතුන් දින අනන්‍යා යළි පිටව යාම සඳහා සූදානම් වීමේ කටයුතු වලට වැය විය. අපරාජිතා ඈ වෙනුවෙන් මාළු ඇඹුල් තියල්, චිකන් ඩෙවල්, බටු මෝජු,...
"සමාව ගත්තට කිසිම විදියකින් විසඳෙන් නැති දේවල් තියනව හලෝ."
සාරණ්‍යා සමාව ඉල්ලද්දී සියුම් කෝපයෙන් මුර ගාන්නට විය.තම ප්‍රාණ සම සොයුරා ද මිතුරා ද වූ තරුණයා...
ලැබෙන දුරකථන ඇමතුම් වැල නොකැඩී ගලා එමින් තබූ අතරම මේ සංවේගදායී පුවත සැලවූ පමාවෙන් අසල්වැසි ,ඥාති හිතමිතුරන්ගෙන් නිවස පිරෙන්නට පටන්ගත්තා.අවමංගල්‍ය කටයුතු අපේ නිවසේ සිදු...
වීදුරු සුදු පාට ගන්වමින් හිරු කිරණ ඇබිත්තක් කාමරයට එබිකම් කරමින් තිබිණ. අපරාජිතා සීරුවට නැගිට ඇතිරිල්ල නවා තබා යහනින් බිමට බැස්සා ය. අනන්‍යා තවමත් ගුලි...
"මම මේවා ඇස් දෙකට දැකලා නෑ.ඒත් මට නිම්නා කියපු දේකින් මම මේ කියන්නෙ.ඔයා අහස්ට අයිති නැති කාලේ,අහස් සාරණ්‍යාට අයිති කාලෙත් ඔයා මීට වඩා එයාව...
විවාහ සහතිකයකට පමණක් නෙවෙයි, උප්පැන්න සහතිකයකට පමණක් ද මාපිය දරුවන්ගේ ආදරය හෝ බැඳීම වලංගු වන්නේ නැහැ.ඔබ උප්පැන්න සහතිකයම විවාහ සහතිකයම විශ්වාස කරන, එයට වටිනාකමක්...



