ප්‍රේමයේ අභිමන්
අනන්‍යා ට නිදෙස් ගත වීමට පෙර යන්නට අවශ්‍ය වූයේ කඳුකරයට ය. ඒ අනුව එක් රාත්‍රියක් මහනුවර නතර වී දෙදිනක සංචාරයක යෙදෙන්නට අපරාජිතා තීරණය කළා...
තනිවම ජීවිතයේ ඇති පමණ හඬාවැටී ඇති නමුත් පිටස්තරයන් ඉදිරියේ කිසිදා මගේ කඳුලු නොපෙන්වන්නට පරෙස්සම් වූවත් සුධාරකගේ ප්‍රධානියා අමතන විට මගේ ස්වරයේ තිබූ කඩාවැටුනු ස්වභාවයත්...
ප්‍රේමයේ අභිමන්
අපරාජිතා රොෂෙල් ට දුරකතන ඇමතමක් ගත්තා ය. මීට පෙර වසර ගණනාවක් තිස්සේ ඇය රොෂෙල් ව දැන හැඳින ද කතා බහ කොට ද තිබේ. 'මැඩම්'...
සුහදිනි
"එච්චරටම බරපතල චෝදනාවක්?" නිම්නා සකීගෙන් ඇසුවේ පුදුමයෙනි.විය හැකි නරකම දෙය අනුමාන කර අහස් මිතුලි සමඟ සබඳතාවයක් ඇතැයි සිතුවත් විය හැක්කේ අහස් මිතුලිව පාවිච්චි කිරීම මිස...
කවුරු මොනවා කීවත් නියම් අනියම් කියා ආදරයේ ඇති බෙදීමක් නැහැ. හදවත නතරවන තැන කොන්දේසි විරහිතව කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොතකා ජීවිතයක් වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මූණදෙන්නට...
ප්‍රේමයේ අභිමන්
කඳුළක් දෙකක් වැටුණාට අපරාජිතා ඉක්මනින් ම සන්සුන් වූවා ය. ගැහැනු ඇස් වලට කඳුළු එන්නේ දුකක් වාගේ හැඟීමකට විතරක් ම නොවේ. ඔවුහු සතුටට ද ස්නේහයට...
සුහදිනි
"මොකක් ගැනද ඔයා කියන්නේ?" නිම්නා එසේ ඇසුවේ ඕපාදූපයක් අසන බව මවා පාමිනි.සකීගේ හදවත ගැහෙන හඬ ඇසෙන තරම් වෙද්දී ඒ ඕපාදූපයක්ම පමණක් වන්නට නිම්නා ප්‍රාර්ථනා කළා...
ප්‍රේමයේ අභිමන්
දේශිකා ගෙන් දොස් අසා ගත් දා රාත්‍රියේ අරවින්ද සිය නිවසේ කුඩා ස්කාගාර කොටසේ ස්ටූල් එකක හිඳ තනිව මී විත තොල ගෑවේ ය. එය කුඩා...
සුහදිනි
"කවදාහරි අපි වෙන් වුණොත් මම මේවට ගෙවන්නෙ කොහොමද?" සකීගේ විසල් වූ දෑස අහස්ට ගෙනෙන්නේ සිනාවකි.ඔහු ඇගේ කෙහෙරැලි අවුල් කර දමන්නේ ඉතා සැහැල්ලුවෙනි. "අපි වෙන් වෙන්නේ නෑනේ.අනිත්...
ඔබ මා සමඟ දින දෙසිය ගණනක් ඇවිද ආවා.කුඩා කෙල්ලක නොදුටු තරුණයෙකුට ආදර හසුනක් ලියූ දිනයේ සිට ඔබ ඒ ආදර කතාව ඔබේ කර ගත්තා.අනුරාධා ඇගේ...