Novels

මන්දාරම් කාර්‍යාලයට යෑම වරුවකින් පසු කලේ ජිනේන්ද්‍ර උදෑසනම පැමිණ තිබූ නිසාය. චානකටද පන්ති සඳහා වේලාව වූයේ සවස් වරුවේ නිසා ඔහු උන්නේද නිවසේය. " මං නම් කියන්නේ උඹ කෝකටත් උදේ ඔෆිස් ගිහින් එන එක හොඳයි ..  මෙහෙම සිද්දියක් වෙලා කියලා උඹ  ජී එම් ට කියපං .. මෙතන පැහැදිලිවම පේනවා උඹ හරහා...
“එහෙම දේකට මං පොඩ්ඩක්වත් තරහා වෙන්නෙ නෑ. හැබැයි මං ඊලඟට කියන්න යන දේ හන්දා ඔයා මාත් එක්ක තරහ වෙයිද දන්නෙ නෑ?” “මොකද්ද?” “මට ටික කාලෙකට ඔයාගෙන් ඈත්වෙන්න වෙනවා” “ඒ කිව්වෙ? ඇයි ඒ?” “මට හිතුනා ආයෙ පාරක් අපි දෙන්න ගත්තෙ මේ තීරණේ හරිද කියල හිතලා බලන්න. මං ඒ නිසා හිතුවා පොඩ්ඩක් ඔයාගෙන් ඇත්වෙලා මේ...
ඒ වෙලාවේ තාත්තා කාමරයට එනු ඇතැයි අමාගී සිහිනයෙන් හෝ හිතුවේ නැත. කඳුළු කම්මුල් සේ ම ජංගම දුරකතනයේ වන ඡායාරූප තාත්තාගෙන් සඟවගන්නට තරම් සිහියක් ඒ කලබල මොහොතේ වූයේ ද නැත. දූවරුන් ගේ යහන මතින් හිඳගත් දුරේශ්, අමාගී ඉදිරියෙහි වන ජංගම දුරකතනය ගෙන බැලුවේ ය. ඒ සේයාරුව ඔහු ගේ හදවත පවා...
අවසානයේ මන්දාරම් චානකට එකඟව නිම්නාවී මුණ ගැසෙන්නට ඉඩක් සකසා ගන්නේ නැතිවම වෝටර්ස් ඒජ් පරිශ්‍රයෙන් පිටවූයේය. එදින බලාපොරොත්තු වූ ව්‍යාපාරික කටයුත්ත ද යම් ආකාරයකින් සාර්ථක කරගන්නට ඉඩ ලැබුණු නිසා මන්දාරම්ගේ සිතෙහි ඒ හා අදාළව කිසිදු පීඩනයක් තිබුණේ නැත. එහෙත් කිසි දිනක ආගන්තුක අහම්බකාරයෙකු නිසා නොදැනුණ තරමේ මහා පීඩනයක් ඔහුගේ හිස මත...
දෙතොල් මත වැටෙන නෙවින් ගේ හාදු මෙච්චරම ලස්සන බව ශාර්වරීට තේරුණේ හාන්සි වී නිදාගන්න උනත් පුලුවන් තරම් විශාල සෙටියේ නෙවින්ගේ පපුතුරේ හාන්සි වී හීන් සැරේ ඔහුව සිපගන්න වෙලාවේය. වඩා සුන්දර ඒ හාදුද නැතිනම් හාදුවක් දී අවසානයේ තමන් දිහා බලා නෙවින් දෙතොලිනුත් දෙනෙතිනුත් නගන ඒ සිනාවද කියා හිත අහද්දී ශාර්වරී කලේ...
ඒ මල්වත්තගේ ගෙදරට අශ්විනී හා සාන්වී නැතිව හිරු උදා වූ පළමු දිනයයි. මැදියම් රැය ද ගෙවී යන තුරු නින්ද ගියේ නැති නිසා අමාගී අවදි වූයේ පමා වී,  ඇගේ දුරකතනය හැඬවෙන හඬට ය. 'ලොකූ' යනුවෙන් තිරය මත සනිටුහන් ව තිබිණ. අමාගී දණි පණි ගා නැගිට යහන මතින් හිඳ ඉක්මනින් දුරකතනය...
නන්නාදුනන තරුණයෙකු හා සමඟ ඇවිද එන්නේ කවුරුන්දැයි පලමුව හඳුනාගත්තේ චානකය. ඔහු තමා දුටුවේ කුමක්දැයි විශ්වාස කරගන්නට නොහැකිව මෙන් අසුනෙන් මදක් එසවී ඒ දෙස බැලුවාය. මන්දාරම් උවමනාවෙන් ඒ දෙස බැලුවේ චානක ඒ දෙස උවමනාවෙන් සහ යම් විමතියකින් බලා  හිඳිනු දුටු පසුවය. මන්දාරම් අසුනෙන් නැගිට්ටේය, චානක උන්නේ තමා දකින්නේ කුමක්දැයි වටහා...
නෙවින්ගේ වාහනය පිරී තිබුනේ සීතලම සීතල වායුවකිනි. ඒ කාරයේ වායු සමීකරණ යන්ත්‍රයෙන් එන්නක්ද එහෙම නැතිනම් දෙදෙනා අතර වූ සීතල නිහඬතාවය නිසා ඇති වූවක්ද කියා හිතාගන්න බැරි උනත් ශාර්වරී උන්නේ තමන් කතාව පටන් ගන්න ඕන කොතනින් කොහොමද කියා හිතාගන්න බැරුවය. නෙවින් උන්නේ වාහනයේ සුක්කානම කරකවමින් එක එල්ලේ ඉදිරිය දෙස බලාගෙනය. කිසිත්...
මැදියම ඉක්මවා හෝරාවක් ගෙවුණු ඉක්බිති අශ්විනීටත් සාන්වීටත් රූපලාවණ්‍යාගාරය වෙත යන්නට නියමිත ව තිබිණ. මනාලියන් ලෙස හැඩගැන්වීම සඳහා ඔවුන් එහි කැටිව යාමට සූදානම් ව තිබුණේ ආර්ය ගේ මෝටර් රථයයි. ආර්ය ගේ උණුහුමෙන් මිදුණු විට ආයු අවදි වී අඩ නින්දෙන් හැඬුම්බර වූයේ ය. ඔහු රියට නැගෙන්නට පෙර, ඔහු ගේ උරයෙහි සැතපී...
නිම්නාවී දිනය පුරාම එහෙට මෙහෙට වෙමින් උන්නාය. අම්මා පස්සෙන් ඇවිද ගියාය. පසන් පසුපසින් ඇවිද ගියාය.ඔවුන් පවසන්නේ කුමක් වුවද, එයට එකඟ වූවාය. කිසිවෙකුට වෙනසක් නොපෙනෙන්නට උන්නාය. සවස සූදානම් වී පසන් සමඟ පිටත් වූවාය. ඇගේ දෙමාපියන් වෙනම රියක පිටත් වූහ. මෝටර් රියට ගොඩවූ මොහොතේ පටන් නිම්නාවී කල්පනා කලේ, තමා සෙත්ට කෙතරම් ද්‍රෝහී...