මංජුල ගේ ප්‍රතිචාරය ගැන නිකිනි ට කේන්තියක් දැනුණේ නැත. නමුත් ඇය තරමක විමතියකට පත් වූවා ය. සිය බිරිය සමාජ ගත වෙනවාට හෝ ආර්ථික වශයෙන්...
නිර්වාන් නිවාඩුව අතරමැද අපේ නිවසට ආවේ නැත.ඒ ගමන අවලංගු අන්දම ගැන මට කිසිම අදහසක් නොවූව ද ඔහු නිවාඩුව අතරමැද අනුරාධගේ නිවසට ගිය බව මම...
බෙහෙත් පොට්ටනියෙන් තවන ගමන් නිකිනි හිටියේ කල්පනාවක ය. ඇයට ගුවනි ව සිතින් පිටමන් කළ නො හැකි තරමි. ඈ ගැන මහත් අනුකම්පාවකින් හදවත උණුහුම් වී...
ටෙලි නාට්‍යවල දකින පන්නයේ දියණියක වන්නට මට සිත් විණි.අම්මා බොහෝ දෑ කියමින් මගේ හිසත් පිටත් පිරිමැද්දද මුනින් තලාව යහනේ වැටී හඬමින් සිටි මම ඈ...
උදේ කෑමට නිකිනි මාළු බනිස් තැනුවා ය. මීට ටික දිනකට කලින් කෑම කියන්නේ ඇගේ දිවියේ නො වැදගත් ම අංගය වූයේ ය. ඈ යමක් කෑවේ...
දවස් ගලා ගියේ ය.කාලය එකතැනක නතරව අප එනතුරු රැඳෙන්නේ නැත. කාලය තමන්ගේ තාලයට ගෙවී යයි.පසන් ගැන හිතමින් බොහෝ දේ අතපසු කරගන්නට වූ මා හිටිහැටියේ...
නිකිනි ගේ මුහුණ ට එබී ගෙන සිටියේ පුර සඳක් සේ බබලන උවනකි.
"මිස්..."
ඇය ඉතා ම පවිත්‍ර ලෙස සිනහ වූවා ය. නමුත් මේ යුවතිය කවුදැයි නිකිනි...
"මිනිස්සුන්ට එහෙම හප්පන්නෙ පුප්පන්නේ ඇයි සාරා.."
කේතකී නිවසට ගොඩ වූයේ එසේ අසමිනි.මම හප්පමින් පුප්පමින් තව වෙලාවක් ගෙවා දැමූයෙමි.
"මේ මග් එකක් බින්දෙ ඇයි?"
ඇය කුණු බඳුන ද...
කුළී රියෙහි අසුන කොනක ගුලි වී ජංගම දුරකතනය කනේ ඔබා ගෙන නිකිනි සිටියේ ඇස් දෙකත් පියවෙන්නට හැර ගෙන ය. සාමාන්‍යයෙන් හදවතත් එක්ක වැඩි සම්බන්ධයක්...
මා දවසම ගෙවා දැම්මේ කෝපය සහිතව ය.ඕනෑවටත් වඩා ධීර හා මිතුරු වන්නට ගොස් ලැජ්ජා වන්නට සිදු වූ බව හැඟෙන විට මට මහත් ලැජ්ජාවක් ද...


