අසංකගේ අම්මාගේ අසනීපය එන්න එන්න වැඩි වෙනවා මිසක අඩුවක් වෙන්නේ නැහැ.ඇය ඉතා හොඳ දරා ගැනීමකින් ඒ රෝගයට මුහුණ දුන්නු හැටි සිහි වෙනකොට තවමත් මගේ...
ආලෝක නාන කාමරයෙන් පිටතට ආවේ ලුණු ඇඹුල් ඇති ව සන්දීපනී ට කතා කරන්නට සිතා ගෙන ය. නමුත් ඒ වෙත්දී ඕ කාමරයේ සිටියේ නැත.
පිටතට යාමට...
"අම්මට එහෙම වුණේ ඇයි කියල මම දන්නව.."
මම එසේ කීවේ යහන මත හරිබරි ගැහෙමිනි.තාත්තා මඳ සිනාවකින් මා අසා සිටියේ ය.අම්මා මේ තරම් කාලයක් අප සමඟ...
අසංකගේ අම්මා එන්න එන්න රෝගී වෙනකොට ඇය හිටියේ මාත් එක්ක.මහ ගෙදර අතෑරලා ඇයත් අප්පච්චිත් අපේ කුලී ගෙදරට ආවා.මම හිතන්නේ අසංකගේ සහෝදරයන්ගේ හිතේ තිබුණා අපිට...
ආලෝක සුමනරත්න කියන්නේ බින්දුවෙන් පටන් ගත් මිනිසෙකි. ප්‍රවීන් ට වාගේ පියා ගෙන් උරුම වූ ව්‍යාපාර අධිකාරයක් ඔහු ට වූයේ නැත. ආලෝක සියල්ල ගොඩ නගා...
මා දෙනෙත්ගේ ප්‍රේමය අයදමින් කළ උමතු දෑ තාත්තාට හෙළි කරන්නට මට බොහෝ වෙලාවක් ගත නොවිණි.ඔහු සවන් දුන්නේ ය.මම එක හුස්මට කියවමින් සිටියෙමි.
මට එක් දෙයක්...
"මේ කතාව අහගෙන යනකොට හැමෝටම එනවා ප්‍රශ්නයක්.."
හැමෝටම ආ ප්‍රශ්නය අහන්නට ඉන්නේ ස්මාර්ට්ලේඩි කණ්ඩායම.මම ඔවුන්ට උපන් ඒ මහා ප්‍රශ්නයට මුහුණ දෙන්නේ සිනාවෙමින්. ජීවිතේ ප්‍රශ්න ගොඩකට...
නුගේගොඩ අහසට මත්තෙන් හඳ පායා ආවේ ය. සූර්යා මහල් ගොඩනැගිල්ලේ සිය බැල්කනියේ සිට බලා සිටියා ය. ඇගේ ළය පැළෙන්නට එන වේදනාවක් දැනේ. අද හෙට...
සචිර අයියා පැමිණියේ මා දෙනෙත් ගැන තාත්තාට කියන්නට සැරසෙද්දී ම ය.මා කුමක් හෝ පළහිලව්වක පැටලී ඇතැයි සැකකරන තාත්තා එය සචිර අයියාගේ පිට දැමූ බව...
කෙනෙක්ගෙ ව්‍යාපාර සහමුලින්ම බංකොලොත් වෙලා යන්නේ කොහොමද? ඒ ප්‍රශ්නයට ඔයාල ළඟ තියෙන්නේ මොන වගේ උත්තර ද? සාමාන්‍ය සමාජයේ සිද්ධ වෙන දේවල් එක්ක ප්‍රශ්නෙට උත්තරේ...



