"අම්මේ තාත්තා යන්න ඕන නෑ.එයා අපි එක්ක ඉන්න ඕන.."
ජීවිතය අප පරිණත කරන්නේ නොසිතන මොහොතක බව මට සිතුණේ අම්මා ඉදිරිපිටට ගොස් ඇයට එසේ පැවසූ පසු...
හදිසි අනතුරු ජීවිත සහමුලින්ම අනිත් පැත්ත පෙරලනවා.ජීවිතය මට සිද්ධ වෙච්ච සමහර කාරණාත් හදිසි අනතුරු වගේ වගේ කියලා ඔබ හිතනවා ඇති.මගේ ජීවිතෙත් සිද්ධ වුණු හදිසි...
යෙහෙළියක සමග කාලය ගත කිරීමේ වෙනම ම සතුටක් තිබේ. එය ගැහැනු හදකට අත්‍යවශ්‍ය දෙයකි. ඒ සැහැල්ලු නිදහස් හැඟීම වෙන දේකින් ලද නොහැකි ය.
ස්ත්‍රීන්ට ම...
"මොන පිස්සුව කරත් මොලේ නම් තියනව.ඒක ජීවිතේ අනිත් දේවල්වලටත් පාවිච්චි කරන්න බලනවා."
අම්මා මට පැවසුවේ තරවටුවක සරිනි.වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබූ දියණියක්! එය ඇයට කාර්යාලයේ උද්දාමයෙන්...
මිනිස්සුන්ට මොන තරම් දරාගන්න පුළුවන්ද කියලා හිතමින් මම එදා රෝහලට ගියා.කකුලේ අස්ථියක් සම ඉරාගෙන අඟල් තුන හතරක් උඩට මතු වෙලා තියෙද්දිත් දරාගෙන හිටපු අම්මා...
සූර්යා සතුටෙන් කෑම පිසුවා ය. රෑ බෝ වී ගෙදර යනු පිණිස, හෝරා දෙක තුනක් ගත කරන්නට අපාට්මන්ට් එකට එන බව ආලෝක දවාලේ කීවේ ය....
"ඇයි"
ආදරයෙන් අමතන්නට මඟ බැලූ කටහඬක් වියළි වී ගිය තැන යළිත් එය ආදරණීය නොවේ.දෙනෙත් මගේ ආදරය ඔහුට නොලැබෙන තැනට විනාශ කරගෙන අවසන් බව මට වැටහුණේ...
අස්ථි පිළිකාවක් කියන්නේ පහසු කාරණාවක් නෙවෙයි.අම්මා හිටියේ ක්‍රමයෙන් දුර්වල වෙමින්.මම අතට පයට දේවල් කරල එයාව බලා ගත්තට අම්මා හැම මොහොතකම තමන්ගේ වැඩ තනියම කරගන්න...
සූර්යා ලැසි ගමනින් ආලෝක ගේe මේසය වෙතට ම විත් පුටුවක් ඇද එහි අසුන් ගත්තා ය. මුහුණේ එක සිනහ බිඳක් හෝ නොවිණ. ආලෝක ඇදෙස බලා...
'තාත්තෙ,දෙනෙත්ට කතා කරන්න එපා.."
දියණියකගේ සතුට වෙනුවෙන් තාත්තා කෙනෙකු නොකරන දෙයක් නැත.එහෙව් කාරණාවක් ඇපයට තබා මගේ තාත්තා දෙනෙත් වෙත යැවිය යුතු නොවේ.තාත්තා ගෞරවයක් සහිතව ජීවත්...



