වෙනදා සේ ම ලෝකයට ඉර පායා ආවේ ය. අවදි වන විටත් නිකිනි ගේ ළය මත මහ කන්දක බර පැටවී තිබිණි. නමුත් ඕ කඳුළක් තබා...
නවාතැනට එනතෙක් ම මා හුන්නේ බරව ගිය හදිනි.බඩගින්නක් නොදැනුණත් හද ගින්නක් දැනෙමින් තිබිණ.මම දැන් දෙවසරකටත් වැඩි කාලයක් පසන්ගෙන් ප්‍රතික්ෂේප වීම ගැන ළතැවෙන්නියක් මි.නමුත් ධීර...
නිකිනි ගේ දුරකථන අංකය සිය ගබඩාවෙන් සොයා ගත් විදත්, ඇමතුම සක්‍රිය කිරීම සඳහා කොළ පාට රිසීවරය සහිත බොත්තම ට තබන්න ගිය ඇඟීල්ල වහා ඉවතට...
"කෝ චරිත?"
රශාන් මට සමීප වී විමසී ය.මම උරහිස් ගැස්සුවෙමි.චරිත කොහේ හෝ සැඟවී මට පාඩමක් උගන්වන බොලඳ රංගනයක නිරත වන බව මට සහතික ය.
"ඌ අද...
විදත් තරමක් වික්ෂිප්ත වූයේ ය. මේ විදිහට නිකිනි ඔහු ට දුරකතන සම්බන්ධ බිඳ දමන්නට එපා කියා බැගෑපත් වෙන්නට හේතුවක් ඔහු ට අඩමාන වශයෙන් හෝ...
මා උඩුමහලට ආවේ මවාගත් කෝපයකිනි.ඒ කෝපයට පොහොර දමමින් චමත්කාත් කේතකීත් හිනැහෙන්නට ගත්තේ එක පොකුරට ය.ඔවුන්ට රිසිසේ හිනැහෙන්නට ඉඩ දී මම ඉඟටියට දෑත් ගසාගෙන බොහෝ...
එදා රාත්‍රියේ ජගත් ඔබේසේකර ගෙදර පැමිණියේ ය. ඔහු එන්නේ හිම පතනයක් සේ කලාතුරකිනි. ඒ ආවත් වැඩි කතා බහක් ඇත්තේ නැත. දූවරු දෙදෙන ගේ විවාහයෙන්...
මට උදෑසන ඇහැරුණේ හතේ කණිසම ද ගෙවී යද්දී ය.ඇස හරවා බලද්දී කේතකී මුළුතැන්ගෙය තුළ බවත් චමත්කා නාන කාමරයේ බවත් වැටහිණ.අද දේශන ඇත්තේ හවස් යාමයේ...
විදත් විට්ටච්චි ලංකාවට පැමිණියේ වසර විස්සකට පසු ය. සිය තුරුණු වියේ දී ලංකාවේ රැකියාවක් කරන ගමන් ඉංග්‍රීසි විභාග ගණනාවක් යළි යළිත් කරමින් ඔස්ට්‍රේලියාවට යාම...
"දැං ඒ මිනිහ පලි ගන්න විදිය හිතා ගන්න බැරි වෙයි..ලෙඩක්මයි දාගන්නෙ සාරා ඔයත්."
මිතුරියක වූ දා පටන් පැළඳගත් මව්වත් කබාය ඇඟලා ගත් කේතකී පවසන්නේ තදිනි.ඇය...


