රෝගය සුව වී ගෙදර ගියත් චාන්දනී ගේ හිත සුවපත් ව තිබුණේ නැත. ඇය ඇසුරු කළ වපසරිය තුළ සූර්යා වාගේ ගැහැනු චරිතයක් හමු වී නො...
"අංකල්..ඔයා කියන විදියේ කෙනෙක් අපේ ගෙදරනම් නෑ.අම්මා ඇත්තටම හරිම සැරයි.අනික එයා චුට්ටක්වත් පිලිවෙලත් නෑ.."
මම හිතට ආ ආවේගයෙන්ම තෙපළුවෙමි.සුගත් අංකල් සුසුමක් හෙළා නිහඬවම සිටියේ ය.
"අංකල්...
වැලඳිලා තිබුණේ පිළිකාවක් කියලා දැනගත්තු දවසේ ඉඳලා මගේ නැන්දම්මා මාසයක් ගෙදර, මාස තුනක් රෝහලේ.යන්තම් සුවවෙලා ගෙදර ආවාම ආයෙම අමාරු වෙලා සතියකින් විතර රෝහලට එක්ක...
සූර්යා ගිලන් කුටියට එන විට චනේදනී සිටියේ නෙතු පියා ගෙන ය. එය තද නින්දක් නොවේ. කවුරුන් හෝ කාමරයට එන බවක් ඇයට නො දැනුණා ත්...
ආදරය අත්හැරී යාම මහත් වේදනාවක් බව මට වැටහී සති කිහිපයකි.නමුත් වසර විසිගණනක් තිස්සේ ඒ වේදනාව විඳින පුද්ගලයෙකු මා ඉදිරිපිට සිටගෙන සිටියි.මට ඝරසරප චිත්‍රපටිය සිහි...
අසංකගේ අම්මාත් තාත්තාත් ඉතාම හොඳ මිනිස්සු බව මීට ටික කාලෙකට කලින් මම ඔබට කියපු හැටි ඔබට මතක ඇති.ඇත්තටම ඔවුන් හරිම හොඳ මිනිස්සු.මට අසීමාන්තිකව ආදරය...
පුද්ගලික රෝහලක සුවපහසු යහනාවක් සහිත සුඛෝපභෝගී කාමරයක නේවාසික වී ප්‍රතිකාර ලැබුවාට චාන්දනී ගේ හිතේ කිසිදු සුව පහසුවක් වූයේ නැත. ප්‍රවීන් ඇගේ හිත ගිනි තියා...
"මේ අංකල් තමා මාව හොස්පිටල් එකට එක්ක ආවේ."
සුගත් අංකල්ව මිතුරියන්ට පෙන්වා කියද්දී මගේ දෑස් දිලිසිණ.දියණියක දකින්නට එන තාත්තා කෙනෙකු සේ අතින් කටින් එල්ලාගෙන ආ...
සාර්ථක විවාහයක් අපිට තිබුණේ නැහැ කිව්වම ඒකට මූලිකවම වගකියන්න ඕන මම කියන දේ හැමෝටම හිතෙන සාමාන්‍ය දෙයක්.ළාබාල වයසේ හිටියට මට හොඳ නරක ගැන අවබෝධයක්...
දිව්‍ය විමානයක් සේ විදුලි එළියෙන් ආලෝකවත් වී ඇති බර්ලින් නුවර දෙස බලමින් සූර්යා කාමරයෙහි සක්මන් කළා ය. ඇගේ සිත් හි සියුම් පසුතැවීමක් විය. ප්‍රවීන්...




