ගුරු පුහුණු පාඨමාලාව, එතෙක් කල් මගේ ආත්මයේ සැඟව තිබූ ආශාවකට තටු දුන්නා කියා සිතමි. නෙළුම් නැන්දා සේ රැකියාවක් කරමින් සාඩම්බර ජීවිතයක් ගත කළ යුතු...
"මං කෝවිලකට ගිහිං පොල් ගහනව"
ඇමතුමේ එහා කෙළවර කියැවුණේ එය ය.තුරුලි එපමණක් අසා ඇමතුම විසන්ධි කර දැමුවා ය.
"ඔච්චර ඉක්මනින් කතා කරාද?"
තත්පර කිහිපයකට පසු යළිත් තමන්...
ලෝකයේ වන ලොකු ම සතුට තියෙන්නේ පවුලක් ඇතුළේ බව මා දෑසින් දුටු ප්‍රථම අවස්ථාව එයයි. සිතිජ ගේ පියා සිටියේ දෝරෙ ගලන සතුටකිනි. ඒ සතුට...
"ආදරේටයි රැවටීමටයි කවදාවත් සමාන වෙන්න බෑ මියුරු."
ඉකි ගැසීම අහවර කළ තුරුලි මියුරුට පැවසුවේ කල්පනාකාරීව ය.ඔහුට මාතෘකාව වෙනස් කරන්නට ඕනෑ විය.
"ඒ උනාට ආදරේටයි බලා ඉන්න...
හොරණ කුඹුක ප්‍රදේශයේ වෙල් යායක් මැදින් වැටුණ ගුරු පාරකි. ලා කොළ පැහැයෙන් ගොයම් පැළ ඉස්සී එමින් තිබුණේ ය. මට ගම සිහි විය. කොළඹ දී...
"පුතා.. පොලිසියෙන් ඇවිල්ලා..නැගිටින්න.."
ආදිත්‍ය උඩ ගොස් බිම වැටුණේ අම්මාගේ සෙලවීමේ වේගයට ය.ඔහු ඇස් පිසදමමින් එළියට ආවේ තෝන්තුවාවෙනි.තුරුලි ගැන ආරංචියක් රැගෙන පොලිස් නිලධාරීන් පැමිණ ඇතැයි ඔහු...
බෝඩිමේ ඉස්තෝප්පුවේ කොන් හතරට වන්නට තබා තිබූ පරණ ලී පුටුවක සිතිජ ගේ පියා අසුන් ගත්තේ ය. ඔහු හිඳ ගන්නා විට, කාලයකින් අලුතෙන් නො වියන...
රනුක දුරකථනයට සම්බන්ධ වෙනතුරු සඳලිට වූයේ නොඉවසිල්ලකි.ඔහුට දැන් සිදු වූ සිද්ධිය ඉක්මනින් පැවසීමේ උවමනාව ඇයට තදින්ම දැනෙන්නට විණි.
"අපි එන ගමන් සඳූ."
රනුක එසේ කියමින් ඇමතුමට...
මා සිතූ ලෙස ට දුරකතනයේ එහා ඉම වූයේ විදුහල්පති තුමා හෝ ඔහු ගේ බිරිඳ නොව සිතිජ ගේ බාල සොයුරිය ශෙනාලි ය.
"තමුසෙට මේ හොඳින් කියන්නෙ...
ආදිත්‍ය රැගත් මෝටර් රථය තුරුලිගේ මිදුලේ නැවතුණේ වේගයෙනි.රොෂේන් ට එහි හිඳින්නට ඉඩ හැර ආදිත්‍ය පිටතට ආවේ මවා ගත් අහංකාරකමක් සහ කෝපයක් සහිතව ය.සඳලි සහ...


