Novels

අඳුර කුර ගගා ආවේ ය. තැන තැන යන්තමින් නියොන් එළි දැල්වෙමින් තිබිණි. තව ටික වෙලාවකින් ලෝකය කළුවර පොරෝනාව වසා ගුලි වනු ඇත. නමුත් නගරය...
රෑ අහස තාරකා එළි දසදහසක දීප්තියකින් බබළමින් තිබිණ.මිදුලේ ඇති සිමෙන්ති බංකුවකට වී නොපෙනෙන ඈත අහසට නෙත් යොමා හුන් තුරුලි සිටියේ ගීයකට සවන් යොමාගෙන ය.සඳලි...
දැන් ඉතින් මහ මඟ සිඟමන් යැද්දත් මා රෝස්මරී ගේ රූපලාවන්‍යාගාරයේ සේවය ට නො යන බව මම දනිමි. මට ඒ රැකියාව කළ නො හැකි ය...
ඉනික්බිති ඇරඹියේ සුවදායක කාලයකි.තුරුලිට සෑම මොහොතකම කරන්නට දෙයක් තිබිණ.ඈ අම්මා සමඟම උදෑසන අවදි වූවා ය.මහමෙර හිසින් දරා ජීවත් වූ කාලය නොතිබූ සැහැල්ලුවක් ඇති නිසා...
මම මහ පාරේ හති ලමින් ද, නැවතෙමින් ද, යළි දිව යමින් ද සිටියෙමි. වරින් වර පිටුපස හැරී බැලුවාට මා කවරෙකු හෝ දුටුවේ නැත.  එහි...
"අපි එයාට ළං වෙලා අවුරුදු පහහයක් ඇති.ළඟදි මුණ ගැහිච්ච අපිට එයාව හදා ගන්න පුලුවං කියල හිතන ආන්ටිට ඇයි බැරි වුණේ ආදිත්‍ය අවුරුදු විසි පහක්...
නගරයේ වීදි හෙවන කළ මැයි, මාර, රෝබරෝසියා හා එම කුලයට අයත් වෙනත් තුරු හිස් මලින් වියන් බඳාන්නට වූයේ ය. නාගරික වීදි වල මල් පලස්...
"මගෙ අහිංසකය ඉස්පිරිතාලෙ දුක් විඳිනව.මෙතන මුං පාටි දානව.." ආදිත්‍යගේ අම්මා නිවසට ගොඩ වූයේ කෝපයෙන් වියරු වැටී ය.රශ්මිත් රොෂේනුත් ඈ කෙතරම් කෝප ගන්වා තිබුණේදැයි කිවහොත් ඇයට...
කිරි අම්මා ට මා කවදාක හෝ මුසාවක් පවසා නැති බව ඉඳුරා විශ්වාස ය. මගේ ජීවිතය ඇයට කැඩපතක් බඳු වූයේ ය. අනවශ්‍ය විහිළුවකට පැමිණි ගමේ...
හොඳ යාළුවන්ට කතා කරන්නට ඕනෑතරම් දේ ඇත.ආදිත්‍යට ළං වීම නිසා පාසල් මිතුරියන් පවා අතේ දුරින් ආශ්‍රය කරන්නට සිදු වූ තුරුලිට මිතුරුකම උණුසුම සහ ආදරය...