Novels

මා යන විට අපේ ගෙවල් යාය පාළුවේ ගිලී තිබිණි. මේ විදිහට මා ගම දකින්නේ ප්‍රථම වතාවට වාගේ හැඟීමකින් පපුව හිරි වැටී ගොස් තිබෙනු දැනුණේ...
තුරුලි තිගැස්සී ගියේ ඈට හඬ ගසන හඬිනි.මෝටර් රථය නැවැත්වීමට නොහැකි තැනක පවා එය නවතා වේගවත් ගමනින් ඇය වෙත එන රශ්මි දෙස තුරුලි බලා සිටියේ...
වසන්තයක් නොදැක ශුෂ්ක කාන්තාර බිමක ඔහේ වියළෙමින් හුන් කුඩා මල් පැළයක් වස්සානයේ මිහිරියාව විඳිමින් මල් පුබුදන්නට පටන් ගත්තා ය.මහ ගසක් වැනි ගැහැනියක වන්නට කුඩා...
ඉනික්බිති උදා වූයේ ජීවිතයේ වසන්ත ඍතුවයි. අපි ඉඳ හිට පිටත දී මුණ ගැහුණෙමු. හැකි හැම අවස්ථාවක ම සිතිජ වැල්ලවත්තේ බස් නැවතුමට ආවේ ය. ඒ...
බිඳී යාම් පිළිසකර වෙන්නට කාලය ඔසු ගල්වන්නේ සෙමිනි;ප්‍රවේසමිනි.අක්කාට යළි සැකසෙන්නට කාලය උවමනා නම් එයට ඉඩ දිය යුතු බව සඳලි සිතුවා ය.තුරුලි බොහෝ කාලයක් දරා...
අම්මාගේ මුහුණේ ඇඳුණු සිනාව ද ආදර නෝක්කාඩු බැල්ම ද සඳලිට කුහුලක් ඇති කළේ ය.ඇය අම්මා දෙස බැලුවේ විමසිල්ලෙනි. "අක්කව ඉල්ලගෙන මනමාලයෙකුයි අම්මයි ආවා.." සඳලි කේක් කැපීම...
අප දෙදෙනා ම අප දෙස බලා උන්නේ සැකයක් හෝ බියක් හිතේ ඇතිව ය. ඒ අතරේ දුම් දමන සුප් බඳුන් දෙකක් මේසය මතට වැඩියේ ය....
තුරුලි කුමන හෝ මොහොතක අමතන තෙක් මඟ බලමින් සිටි ආදිත්‍ය කෝපයෙන් දැවෙන්නට පටන් ගත්තේ ය. ඇය ඕනෑම මොහොතක මෙල්ල වන මන්තරය වුයේ "මං මේක...
"මගෙ...ඔළුව පැලෙන්න එනව වගෙයි..." මම හිස අත් බැඳ ගෙන වේදනාවෙන් කෙඳිරුවෙමි. සුරනි ඇවිත් යහන මත හිඳ මගේ නළල මත සිය සුරත තැබුවා ය. දිය නා...
දවස පුරා මට සිතිජ සිහි වූයේ ඇයි දැයි නො දනිමි. හුස්ම ගන්නට හෝ විවේකයක් නැති වැඩ කන්ද අතරේ ලැබෙන ඉතා සුළු ඉසිඹුවක දී වුව...