නිමාලි නැන්දා හා සජිනි අතරේ සම්ප්‍රදායික නැන්දම්මා ලේලි අරගලය ඇති වූයේ ඇරඹුමේ සිටම ය. සජිනි සිය පුත්‍රයා ගේ කරේ එල්ලුණා ය කියමින් නැන්දා නිතර...
එදින මට කොහොමටත් යහපත් දවසක් නොවී ය.දෙනෙත් ආපසු යන්නට ගිය පසු අයියා මගේ කාමරයට පැමිණියේ ය. හිත හදා ගන්නට කොරියන් ටෙලි නාට්‍ය මලාවක් බලමින්...
කෝපි බොමින් තවත් ටික වෙලාවක් ආගිය කතා කතා කිරීමෙන් පස්සේ රවීන් නික්ම ගියේ ය. ඒ මැදියම් රැයේ වී ද මට නම් දැනුණේ හිරු සඳු...
"පොඩ්ඩිට මේ ලෝකේ එකම සැනසීම ඔයාලා හොඳට ඉගෙන ගන්න එක…ඒකයි ඔය.පුතා හොඳට වැඩ කරල නැද්ද කියලා අම්මට බය ඇති.."
මම්මා මා සැනසුවා ය.නමුත් මගේ කෝපය...
මා සිටින්නේ මගේ මාපිය නෑසියාදීන් පිරිවරාගෙන මගේ උපන් දින සාදය තුළ බව සිහිපත් වූයේ විනාඩි කිහිපයක් රවීන් ගේ දෑතත් පපුවත් අතර උණුහුම් ම පෙදෙසේ...
"සූකිරි ඉන්නේ ප්‍රශ්නෙකද?"
අම්මා එසේ ඇසුවේ ප්‍රේමයෙන් දැවෙමින් සිටි මගේ මුහුණ කියවා විය යුතු ය.නමුත් ඊළඟ තත්පරයේ ඇය එයට හේතු අනුමාන කළා ය.අනුමාන කරමින් ඒ...
සියල්ල සිදු වූයේ කලබලයෙනි. ආච්චා හෘදයාබාධයක් වැළඳී සිටියෙන්, මගේ මෝටර් රථයෙහි අම්මා ත් තාත්තා ත් ලොකු අයියා හා පුංචා ත් ඇය ව වහ වහා...
ප්‍රේමය ඉතා කුඩා ගිනි පුලිඟුවක්ව මගේ හදවතේ හට ගන්නට ඇත.එය ඉනික්බිතිව මහා ගින්නක් වන තුරුම මම ඒකපාර්ශවික ප්‍රේමයකින් ඇවිලෙමින් සිටියෙමි.මගේ හදවත ඔහුට මිස කිසිවෙකුට...
බැල්කනියේ විදුලි පහනක් වුව නො දල්වා ඝණ අන්ධකාරයට වී මා ලොකු අයියලා ගේ ගේ දෙස බලා ගෙන සිටි එක් රාත්‍රියක 'සනූ' කියා මා අමතන...
උසස්පෙළ විභාගය අවසන් වන තුරුම මා සිටියේ ඉතා කාර්යබහුල ජීවිතයක ය.මා හොඳින් විභාගයට මුහුණ දෙන බවට මගේ සමීපතමයන් ද ගුරුවරුන් ද දැඩිව විශ්වාස කළ...



