Novels

ගමෙන් නගරයට එන බොහෝ කෙල්ලන් මග වරදා ගන්නා බව මා අසා තිබිණි. පිරිමින් ගේ නේකාකාර මවා පෙන්වීම් ආදරය යයි තේරුම් ගෙන ඔවුන් සිය ජීවිත...
ආකාශය අන්තාපරිමාණ දුරකට විහිදී ඇති අන්දම දෙස නෙත් අලවාගෙන තුරුලි බොහෝ වෙලාවක් ගෙමිදුලට වී සිටියා ය.අහසට තෙරක් නොමැත.එහි පියඹා යා හැකි දුර අසීමිත ය.නමුත්...
මාසයක් ඒ තරම් ඉක්මනට ගෙවී යන බවක් මා දැන ගත්තේ නගරය තුළ දී ගෙවී ගිය ප්‍රථම මාසය අවසන දී ය. දරා ගන්නට බැරි, කකුල්...
ඊළඟ දින කිහිපයක්ම තුරුලි ගෙවූයේ මඟ බලන්නට ය.ආදිත්‍ය ඇගේ ඇමතුම් ද කෙටි පණිවිඩ ද නිර්දය ලෙස මඟ හරින්නට ගත්තේ ය.ඇය ඉකිලමින් ඒවා දරා ගත්තා...
හෝටලයේ හිමි කරු වන මිටි  මිනිසා, එහි සේවකයෙකු වැඩක් නොකර මොහොතක් හෝ සිටිනු දකින්නට රිසි වූයේ නැත. කා හටත් ඔහු ගෙව්වේ සොච්චම් වැටුපක් බව...
ඒ රාත්‍රියේ තුරුලිට නින්ද දිගු විණි.දතක අමාරුවක් යැයි කාර්යාලයට ද පවසා නිවාඩුවක් දමන්නට ඇය තීරණය කළේ ඇඳේ එහෙමෙහෙ පෙරළෙමින් සිටිය දීම ය. "අක්කා..අපි සිංහරාජෙ යනවා...
කනාමැදිරියෙක් එළියක් අරගෙන කළුවර අඳුරේ ගමනක් යමින් හිටියේ ය. ඒ කනාමැදිරියා ගෙන් වුව පාර අසන්නට මම නො පැකිළෙමි. පුංචි හෝ එළියක් ඌ ට තිබෙන්නේ...
හැන්දෑ අහස පඬු පැහැයට හැරෙමින් තිබිය දී තුරුලි දියත උද්‍යානයෙන් පිටතට ආවේ මුහුණ වැහෙන්නට සාරි පොට දවටා ගනිමිනි.ඉදිමී එන කම්මුල ලෝකයෙන් සඟවා ගන්නට ඇයට...
මම මග ට බැස්සෙමි. නමුත් කොහේ කොයි අත යා යුතු දැයි මට පැහැදිළි අදහසක් වූයේ නැත. මහියංගනයෙන් බසයට ගොඩ වෙන විටත් සිදු වෙන්නට නියමිත...
දුරුතු මාසයේ සඳ පායා එන්නට අහස් තලයම පැහැදිලි වූ හැන්දෑවකදිනිඳු නිවසට පැමිණියේ සවස හයේ කණිසම ද ඉක්මවද්දී ය.මෝටර් රථය මිදුලේ නැවතෙද්දී ම හිනා කටක්...