Novels

වැහි අඳුර අතරින් රන්වන් හිරු කිරණ අහුරක් නැගෙනහිර අහසින් කාන්දු වෙමින් තිබිණ. ඇහැල මල් තවමත් මඳ පවනැල්ලේ නැලැවුණේ ය. නමුත් ඒ අතර දැවටෙමින් තැවරෙමින්...
ගේට්ටුවෙන් එපිට රැඳී සිටියේ තරුණයෙකි. ප්‍රසන්න සිනාවක් සහිත ඔහු දෙස මම විමසිලිමත් ව බැලීමි. "මිස්ට සංකල්ප එදිරිමාන්නගෙ ගෙදර නේද මිස් මේ?" සංකල්ප පැය කිහිපයක් යන්නටත් මත්තෙන්...
සීනු සංකල්පට ඇමතුමක් ගන්නට බොහෝ වෙලා යත්න දැරී ය. ඇගේ හිත නොරිදවා ඔහුට ඈ ලවා වොයිස් මැසේජයක් යැවීමට මම වග බලා ගතිමි. නැතිනම් ඇගේ...
"ආයිස් අප්ප...මේ ජෝඩු දාල කන්නෙ දෙන්නත් එක්ක..." එහඬින් පළිඟු තිගැස්සී ගියා ය. අවන්හල දොරකඩ උතුම් හිටගෙන උන්නේ දෑත් ඉණෙහි ගසාගෙනයි. වත්සලා සිනහ වෙවී බලා සිටියා...
වස්සානය ඇරඹී තිබිණි. දෙතුන් දිනක සිට පැවති පොද වැසි තත්වය උන් හිටි ගමන් එහි උච්චතම අවස්ථාවට එළැඹියේ ය. මහ වැස්ස ඇද හැලෙන්නට පටන් ගෙන...
එදා කිසල් ට රෝහලෙන් ගෙදර යා හැකි විය. ඕනේ නම් විශ්ව විද්‍යාලයට වුව යා හැකි වුණත්, එහෙම කරන්නට ඔහු ට ඕන වුණේ නැත. ඔහු...
වහ වහා සිදු කළ වෛද්‍ය ප්‍රතිකර්ම නිසා කිසල් ට සුවයක් දැනෙමින් තිබුණේ ය. නමුත් ඒ වෙලාවේ බඩ පපුව දවාගෙන ආ වේදනාවේ පමණ අමතක කරන්නට...
"මං එකක් කියන්නං. ඔයා මගෙ පර්සනල් ලයිෆ් එකට ඉන්වෝල්ව් වෙන්නනං හදන්නෙපා හරිද..." ඒ රළු වදන් නිසා, අහසින් පොළොවට වැටුණා සේ පළිඟු තිගැස්සී ගියා ය.  "මං මොකද්ද...
මගේ සිතුවිලි අහුර බිම වැටුණේ මධ්‍යම රාත්‍රියට කිට්ටු වෙද්දී සංකල්ප පැමිණි නිසා ය. ඔහු පැමිණි බව දැනී දෑස් තද කර පියා ගත් මම නින්දට...
අගනුවරට සමීප නගරයක පිහිටි නිහඬ නිස්කලංක නිවාස සංකීර්ණය නංගීත් මමත් මතක ඇති කාලයේ පටන් හැදී වැඩුණු තැන ය. ඉතා සන්සුන් සහ වැදගත් අසල්වැසියන් පිරිසක්...