නුවර අහසට උඩින් සඳ පායා ඇවිත් තිබිණි. මේ වෙලාවේ ආකාශ් සිටිනවා ඇත්තේත් බැල්කනියට වී සඳ දෙස බලා ගෙන විය හැක. ඇතැම් සඳ පායා ඇති...
අමන්දී ගී ගයන කුඩා දැරිය දෙස බලා හුන්නේ ආසාවෙනි.ඇය හැකියාව පමණක් නොව කුමක් හෝ සංසාරගත හැකියාවක් සහිත දැරියක බව අමන්දී සිතුවා ය.ඒ කිංකිණි හඬ...
ආදරණීය පිරිමියෙකු අතින් අල්ලා ගත් විට කෙල්ලකට ඒ ලෝකයෙන් බැස යන්නට හිතෙන්නේ නැත. ඔහු ව සිය සූර්යයා කොට ගෙන ඔහු වටා පරිභ්රමණය වෙමින් ඉන්නට...
අමන්දී ඒ ඇමතුමට පිළිතුරු නොදී ඉන්නට නැවත සිතුවා ය.එහෙත් මේ ඉඳුවර ය.ඔහුව ප්රතික්ෂේප කරන්නට ඇත්තෙන්ම ඇයට සිතෙන්නේ නැත.
"ටීචිං යනව කියල ආරංචි උනා.මං විෂ් කරන්න...
නංගී අජිත් ගේ ගෙදරට පැමිණ ඇති බව ද තාත්තා විසින් පොලීසියට දැනුම් දී තිබිණි. ඒ අනුව දෙපාර්ශවය ම එහි කැඳවුණේ ය. අපේ ගෙදරින් පොලීසියට...
"අයියා අලුත් ගෙයක් හදනව කියන්නේ මාත් යනව එහෙ.."
සඳුනි තම තීරණය දැනුම් දුන්නේ උස් හඬිනි.පවුලේ එකම පුතු වෙනුවෙන් තැනූ මාළිගාවක් බඳු නිවස හැර දමා යන්නට...
ආනන්ද ගුරුගේ තාත්තා ට පොලීසියට යන්නට කතා කළේ ය. නමුත් තාත්තා එය ප්රතික්ෂේප කළ වෙලාවේ මා ඔහු වෙතින් දුටුවේ අසරණ කමකි.
"අපි තව ටිකක් බලමු...
නයනිගේ ඇනුම්පද අසමින්,විඳිමින් අමන්දී නව රැකියාවට සැරසුණා ය.ඇය හුන්නේ සතුටිනි.අලුත් ලෝකයකට දොරගුලු විවර වීමම සතුටක් වග ඇය සිතුවා ය.සඳුනි හුන්නේ ඊටත් වඩා සතුටකිනි.අමන්දී අක්කා...
මා ඉදිරියේ අම්මා හා නංගී දෙදෙනා ම සිටියහ. දුරකතනයේ අනිත් ඉම වූයේ ආකාශ් ය. ඔහුත් එක්ක මේ විදිහට ඔවුන් ඉදිරියේ දුරකතනයෙන් කතා කරන්නට වීම...
තරිඳි ඈ මේ දින කිහිපය පුරා දරාගත් පීඩනය කැමරාව ඉදිරියේ මුදා හැරියා ය. ජීවත් වන්නට පවා නොසිතෙන තරමට කලකිරීමෙන් පිරී ඇතැයි කියමින් ඇය වැලපෙද්දී...

