ඇත්තටම ජීවිතේ කියන්නේ හරියට පරිසරයේ සෘතු වෙනස් වෙනවා වගේ වැඩක්.
එක කාලෙකට මහ පෑවිල්ලක් ඇවිත් හිතේ තිබුණ හැම බලාපොරොත්තුවක්ම කර කරලා දානවා. තවත් කාලෙක නොහිතපු...
චායා චරකගේ කාර්‍යාල කාමරය තුළට වී වැඩ කටයුතු ඇරඹුවා වුවද, සිතෙහි වූයේ නොඉවසිල්ලකි. රියැදුරන් වෙනුවෙන් වෙන්ව ඇති කාමරය ඇත්තේ ගොඩනැගිල්ලේ පහලම මහලේ එක් පසෙකට වන්නට...
බෙල්ලන්විල දෙස සිට පිළියන්දල දක්වා මාර්ගයේ පැමිණ අතුරු මාර්ගයකට පොලිස් ජීප් රථය හැරවූ සචින්ද්‍ර ගමනාන්තය ලෙස සඳහන් වී තිබූ දෙමහල් නිවසක් අසල ජීප් රථය...
"බබෙක් හම්බෙන්න ආවා කියලා ඔච්චර බය වෙන්න ඕනද ලිහිණි?"තිදස් ඒක ඇහුවේ හරියට නිකන් "හෙට වැස්සොත් මොකද කරන්නේ?" කියලා අහනවා වගේ හරිම සැහැල්ලුවෙන්. ඒත් ඒ...
චරක නින්දේ උන්නද, විහඟි උන්නේ චායා දෙස දෙනෙත් අලවාගෙනය. චායා ද ඒ බව දැන උන්නා මෙන්, විටින් විට විහඟි දෙස හැරී බැලුවාය. ඒ අතර...
" ඇයි ඉතිං බිස්නස් එක මිසිස් මල්දෙණියට බාර නොදෙන්නේ ? හස්බන්ඩ් නැති උනාම ඒවා අයිති වෙන්න ඕනේ එයාටනේ ?"
" ඒක නං ඇත්ත තමා සර්....
වැඩි වෙලා යන්නට පෙර විහඟි සහ චරක නින්දට වැටුණහ. සස්මිත ඉතා සැලකිල්ලෙන් රිය ධාවනය කරමින් උන්නේය. චායා උන්නේ ඇහි පිල්ලමක්වත් එපිටට...
බාත්රූම් එකේ දොර ඇරගෙන මම එළියට එද්දී උෂානි හිටියේ ඇඳ විට්ටමට හේත්තු වෙලා, හරියට හුස්ම ගන්නත් අමතක වෙලා වගේ. මම දොර ඇරපු සද්දෙට ඒකි...
" සර්..! , සර් ඉතිං ඇයි ලොක්කාට කිව්වේ නැත්තේ මල්දෙණියගෙ අම්මා සර්ට එන්න කියලා පහුවෙලා භාර දීපු වැඩේ ගැන "
සචින්ද්‍රගේ පැනය හමුවේ මනුහස් විසල්...
බෝඩිමේ ඇඳ උඩ ගුලි වෙලා උන්න මට මුළු ලෝකෙම එපා වෙලා වගේ තිබුණේ. උණ ගතිය චුට්ටක් අඩු වුණාට, අර වමනේ ගතියයි, ඇඟට දැනෙන මහා...



