මතක ඇති කාලයක එනිවසෙහි විසූයේ වත්සලා හා පළිඟු පමණකි. එනිසාවෙන් ම නිවස තුළ වූයේ අතිශය සාමකාමී නිහඬ බවකි. පළිඟු ගේ මිතුරු සමාගමය ද ඉතා...
පිනි බර හිමිදිරිය වඩාත් සිහිළැල් හා සුව දායක වූයේ ය. සේපාලිකා මල් සුවඳ හාත්පස ඉහිරෙමින් තිබිණ. උතුම් විසින් යළි මතක් කරනු ලබනට පෙර රියෙහි...
සුළඟට නතු වී නටුවෙන් ගිළිහුණ රොබරෝසි මල් කිහිපයක් සුළඟත් එක්ක ම අවකාශයේ කැරකෙමින් හිඳ සරසවි බිම වැතිර ගත්තේ ය. එදෙස දෑස් යොමු කරගෙන උන්...
මා එදා ආවේගයට මුසා පැවසූ බව තහවුරු කර ගන්නට ලෝචනාට උවමනා විය. ඈ ඒ බව විමසමින් නිරතුරු මා සමඟ රැඳුණා ය. "එදා මට කරපු ජෝක්...
එහෙත් මට ඇය හඹා යන්නටවත් ඈ හා කතාවට වැටෙන්නටවත් ඕනෑ වූයේ නැත. සමහරවිට ඇය මා හඳුනා ගන්නට ඇත.නමුත් ඇය මඳ සිනාවක් මවෙත පා කර...
සඳක් තරම්, මලක් තරම් සිය ඇතුළාන්තයත් සිතිවිලිත් මොළොක් වූයේ කොහොමද කියා පළිඟු නො දැන සිටියා ය. නමුත් මේ ඉන්නේ අලුතෙන් ම උපන් පළිඟු කෙනෙක්...
කිසල් හිටියේ යහනේ උඩුකුරු ව වැතිර සිවිලිම දෙස බලා ගෙන ය. මකුළුවෙක් සිය පාද යුගල් හතර විහිදා ගෙන සිවිලිම දිගේ ඉක්මන් ගමනක් ගියේ ය....
ඇගේ හිස කේ උස් ව ගෙන ගැට ගසා තිබුණේ ය. සිහින් දෙතොල් මත මෙරූන් පැහැති තොල් ආලේපනයක් ගල්වා තිබූ අතර, කෘතිම රෝස පැහැයක් කොපුල්...
මහමෙරුව හදවත මත පැටවී ඇතිවා වන් බරක් වත්සලා ට දැනෙමින් තිබිණ. ඇය අමාරුවෙන් හුස්ම ගත්තා ය. මේ පපුවේ හිර වීම, ඔහු ගැන හිතනා බොහෝ...
මීට පෙර කිසි දා ක දැක නැති ගස් වල පවා මල් පිපී ඇතිවා සේ පළිඟු ට දැනුණේ ය. ඒ මල් අතු පතර නෙක වර්ණ...