දුරේෂ් මල්වත්තගේ හා උපුල් මහානාමත්, ආර්ය නිර්වාන් මහානාමත් පොලීසියට ගොස් සිදු වී ඇති දේ ගැන පැමිණිල්ලක් දැමූහ. ඔවුන් සතුව තිබූ නිධී තබා ගිය සටහන නිසා සිදු වී ඇති දේ ප්රත්යක්ෂ ය. ඔවුන් පැමිණිල්ල දැමූයේ නීත්‍යානුකූලව එසේ කළ යුතු නිසාවෙන් පමණකි. යළි පැමිණිය ද නිධී සිය බිරිඳ ලෙස පිළිගැනීම ආර්ය...
අට වැනි මල් දම
ගාලු මුවදොර පිටියේ වූ කලබලය අතරේ වුවද නිම්නාවී යම් සැහල්ලුවක් සොයාගෙන උන්නාය. පවුල් පිටින් විත් නේක විධ කඩ කෑම අහුරු පිටින් ගිලින මිනිසුන් දෙස බලමින් ඕ සතුටු වූවාය. එකිනෙකා හා පැටලෙමින් ඇවිද යන, විටෙක පඩියක හිඳගන්නා, තවත් විටෙක තණකොළ බිස්සේ මැදක සිට චායාරූප ගන්නා ප්‍රේමවන්තයන් දෙස...
දහවල ගෙවී සන්ධ්‍යාව උදා වන විට හැම කුසක ම තුනී ගින්නක් ඇවිලී යමින් තිබිණ. පෙර දා රාත්‍රියෙහි පටන් කුස් වලට ඝණ ආහාරයක් වැටී තිබුණේ ම නැත. බේකරි ත්රීවීලරයක හඬ වීදිය දිග නැගෙත්දී බල්ලෙකු උඩුබිරුවේ ය."පාන් ගමුද…"කියා රුසිරු ඇසුවේ ය. ඔහු සිටියේ අමාගී සමගින් පෙත් මගෙහි වන මල් කඩමින් ආයු...
ගෙවල් දෙකේ ම කිරිබත් සීතල වෙමින් තිබිණ. කිසිවෙකුගේ කුසට අහරක් වැටුණේ නැත. නමුත් කුසගින්ක කියා දෙයක් දැනුණේ ද නැත. නමුත් නො සිදු විය යුතු ව තිබූ, නමුත් සිද්ධ වූ අපරාධයෙන් කම්පාවට පත් වූවා සේ උදේ සිට ම අහස බුම්මාගෙන සිටී. විටින් විට පොද වැහි අත්හරී. කොයි මොහොතක හෝ අනෝරාවක්...
හත් වෙනි මල් දම
මන්දාරම් අම්මාට සමුදී කාර්යාලය බලා පිටත් වූයේය. ඔහුගේ සිතෙහි වෙනදා වූ සැහැල්ලුව වූයේ නැත. අම්මා වෙනදාට වඩා වෙනස් බව ඔහුට දැනෙයි. වෙනදා නොවූ උනන්දුවකින් ජංගම දුරකතනය දෙස බලා සිටින අබ්ව මන්දාරම් දින කිහිපයක්ම දුටුවේය.
තාත්තා මිය ගියේ හදිසිරිය අනතුරකින් බව මන්දාරම්ට මතකය. එහෙත් , එය සැලසුම් සහගතව...
හය වැනි මල් දම
පසන් නිවෙසින් ගියේ දිලුම් නිවසට පැමිණ ඔහුට යම් ඇණුම් පදයක් කීමෙ පසුවය. දිලුම්ගේ ආකල්ප සහ හැසිරීම් පසන්ට කොයි ලෙසකින්වත් දරාගටහ් නොහැකි සහ ඉවසාගන්නට නොහැකි ඒවා වුවද ඔහු ඒ සියල්ල ඉවසමින් නිම්නාවී සතු කර ගැනීමේ අදිටන පමණක් හිතේ තබා උන්නේය. දිලුම් සමඟ ගැටීමෙන් තමාට ලැබෙන කිසිවක්ම නොමැති...
පස් වැනි මල් දම
නිම්නාවී දිලුම් අමතා රිය අනතුරෙහි කාන්තාව පිළිබඳව සොයා බැලුවාය. ඇය රෝහලෙන් පිටව ගොස් තිබීමේ සැහැල්ලුව දැනුනද, ඇයට ඇවිදීම අපහසු බැවින් සෑහෙන කලක් එක් ට්ඃඇන් වී සිටීමට සිදුවේය යන ආරංචිය නිසා නිම්නාවී යළි කලබලයට පත් වූවාය.
" කලබල වෙන්නෙපා අක්කේ.. හෙමින් නමුත් අනිවාර්යෙන් ඒ ආන්ටි ඇවිදීවී .. මම...
කෑම මේසයට වාඩි වී සිටියේ දුරේශ් මල්වත්තගේ පමණකි. ගෑනු ළමයි තිදෙන ගෙයි තැන් තැන් වල ද මිදුලේ ද ගේට්ටුවෙන් පිටත පාරේ ද සන්දේශ් ව සොයා බැලූහ. නමුත් ඒ කිසිදු තැනෙක ඔහු පෙනෙන්නට සිටියේ නැත.
"කෝල් එකක් අරං බලන්න"
ඉවසීමෙන් යුතුව දුරේශ් එසේ කීවේ සන්දේශ් ගේ යතුර පැදිය ද නොමැති බව දැන...
සිව් වැනි මල් දම
පසුදා මන්දාරම් රෝහලට යන විට රන්දුලාගේ උපකාරය ඇතිව දිලුම් මන්දාරම්ගේ මව අසලටම විත් සුව දුක් ව්චාරන්නට ඉඩ සකසා ගෙන තිබුනේය. මන්දාරම් සහ චානකද ද දිලුම් වෙත ඉතාම හිතවත් සිනහවක් පාමින් අම්මාගේ තොරතුරු විමසා දැනගන්නට උත්සුක වූයේය. දිලුම් ඒ වනවිට වූ තත්වය ඉතා සරලව එහෙත් වගකීම් සහගත...
අලුත් අවුරුද්දක, අලුත් මාසයක අලුත් ම දවසක් උදා වී තිබේ. හැම අලුත් දවසක් ම අලුත් ආරම්භයකි. අයිස් කැප් එකක් හිස පළඳාගත් අමාගී සහස්යා මල්වත්තගේ, පිනිබර හිමිදිරියේ ම මිදුලට ආවා ය. ඇය මහ දොර විවර කරන්නේ හඬ නෑසෙන සේ ඉතා හෙමිහිට ය. නැතහොත් අක්කලා දෙන්නාගෙන් කිසිවෙක් බැණවදිති. පිනිබාමින් මිදුලට වී...