දේවපුර නිවසෙහි වූයේ විශාල කලබලයකි. ආදිත්‍ය කිසිවෙකුටත් නොකියා නිවසින් අතුරුදහන් වීමත් අශිකා කිසිවකුටත් පිළිතුරු නොදී ඔහේ බලා හිඳීමත් අභිමන්ව තව තවත් වේදනාවට පත් කරන්නට...
මනුජ නිවෙසට පැමිණෙන විට රාත්‍රී දහය පසු විණි. දිනයේ වෙහෙස නිසාත්, සිතෙහි වූ කලබලය නිසාත් මනුජ මෝටර් රිය ධාවනය කලේද අඩු වේගයෙනි. දියණිය නින්දට...
දේවපුර නිවසට අලුත් දිනක් උදා වී තිබුණද එය වෙනදා මෙන් නොවූයේය .නින්දත් නොනින්දත් අතරේ හුන් අශිකා අලුයම හතරට මුළුතැන්ගෙයට පැමිණ පුරුද්දට මෙන් කෝපි කෝප්පයක්...
ඒ පින්තූරය මලිත් ගේ වට්සැප් එක වෙත ආවේ මලිත් හිතුවෙවත් නැති වෙලාවකය. මේධාංගනී ගේ අපාට්මන්ට් එකේ බැල්කනියේ හිඳින තරුණයා කවුදැයි කියා හිතාගන්න පින්තූරය ඈත...
යසස්වි බෑග් එක තබා බසයෙන් බහින්නට සූදානම් වෙත්දී ම රියදුරු අසුන ළඟ දොර විවර වෙනු ද බසය හෙළවෙනු ද යළි දොර වැසෙනු ද දැනිණ....
යසස්වි අනුරාධපුරයෙන් බැසන්නා විට දවල් වී තිබිණ. ඇය ගෙදර එන බවක් අම්මා ට වුව දැනුම් දුන්නේ නැත. ඒ සාවිත්‍රි විසින් ඇගේ පැමිණීම වළකනු ඇතැයි...
සීතල සුළඟ මනුජ වටා පැතිරෙමින් තිබුණි. හදවතද එපරිද්දෙන්ම සීතලව යන බව ඔහුට දැනුනේය. සියල්ලන්ගේම අවලාද අද තමාට බව ඔහුට දැනේ.
සියල්ලන්ගෙන්ම පලාගොස් තමා මෙතරම් වියවුලක දැමුවාට...
“ඔයා ගමේ යන්නෙ නැද්ද?” කියා ජාන්වි තුරුණුගෙන් ඇහුවේ හවස්වරුවක තුරුණූගේ බයිසිකල් එකේ ලා ලූනා කැෆේ එකට ගොස් තේකක් බොද්දීය. ලා ලූනා කැෆේ එක කියන්නේ...
ආදිත්‍ය නිවසට පැමිණෙන විට රාත්‍රී නමයට ආසන්න වූ අතර අශිකා ප්‍රධාන දොර අසලට වී ආදිත්‍ය පැමිණෙන තුරු බලා උන්නාය. තවමත් පහව නොගිය අසනීප ගතිය...
වෙහෙරගොඩ මුදලාලි හිඳිනුයේ ඒ තරම් සුවයකින් නොවේ යයි සාවිත්‍රි යසස්වී ට කතා කොට කීවා ය. සිය ව්‍යාපාර කටයුතු වලට එල්ල වී ඇති තර්ජන සමගින්,...




