“දැන් මොකද්ද ඇත්තටම පුතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ?” කියා රෑ කෑම වෙලාවේදී තාත්තා අහද්දිත් ජාන්වි කලේ කෑම මේසෙට වාඩි වී උන්න නංගි ආන්‍යාත්, කෑම මේසෙ...
මෞර්යා කාර්‍යාලය නිමවී " Bakery at the lake " වෙත පැමිණියේ අනුත්තරා මුණ ගැසීම සඳහාය. පෙර දිනයේ දි ආදිත්‍යය සමඟ වාඩි වූ මේසයේම වාඩි...
කොල්ලුපිටිය හන්දියේ සිට හෙමි හෙමිහිට ගාලු මුවදොර පිටිය දෙසට ඇවිද ගිය චේතිය සූරියබණ්ඩාර ගේ පපුවෙහි කළු ගලක් තැබුවා වන් බරක් පැටවී තිබිණ. මේවා කල්...
“ඔය කියන විදිහට ඒ ලෝයර් මහත්තයා නරක කෙනෙක් වෙන්නත් බෑ සමන් අයියේ..එහෙමනම් මේ කෙල්ලගෙන් ප්‍රයෝජන ගන්නවා මිසක්කා උගන්නලා කරලා තැනක තියන්න උත්සාහ කරන්නෙ නැහැනෙ....
“ඔයාට මට මෙහෙම නොකර ඉන්න තිබුණා ජාන්වි” කියා මනහාර හඬා වැටෙද්දිත් ජාන්වි හිතුවේ තමන් ගත්ත තීරණයේ කිසිත් වරදක් නෑ කියාය.
ජාන්විට අනුව ආදරය කියන්නේ, හරියට...
අභිමන් කාලය ගත කළේ නොසන්සුන්වය. අත්‍යවශ්‍ය වැඩ කිහිපයක් පමණක් නිමා කල ඔහු ලැප්ටොප් පරිගණකය වසා දමා වීදුරු දොරෙන් එහා පෙනෙන කාර්යාලය දෙස බලාගෙන කල්පනාවක...
උදා වී තිබුණේ අලුත් දවසකි. නමුත් තුසිතය වෙනදා සේ ඒ අලුත් දවස පිළිගන්නට ප්‍රබෝධයෙන් සූදානම් වූයේ නැත. පෙර දා රාත්‍රියේ නිදන්නට ගියේ හිත් වල...
පෙරදා රාත්‍රියේ මත්පැන් සාදයකට සහභාගී වූ සේනක අවදි වූයේ සිය බිරිඳ විසින් නාද වෙන ජංගම දුරකථනය සවනත අසලට ලං කරද්දීය.
“ඔන්න ඕක විසිකරනවා පැත්තකට. උදේ...
“ඔයා දැන් ඉස්සරට වඩා වෙනස් ජාන්වි” කියා මනහාර කියන්නට යෙදුනේ දෙදෙනා අතර සබඳතාවය පටන් ගෙන අවුරුද්දක් පමණ ගෙවී යද්දීය. ඒ වනාහී පාසල් ප්‍රේමයක් අස්සේ...
ෂෙහාරා සැහැල්ලු දිග කමිසයකට ටී ශර්ට් එකක් හැඳ යන්තමින් හිස පීරාගෙන නිවසින් පිටතට පැමිණියාය. ඌබර් කාර් රථය පැමිණීමට තවත් විනාඩි දෙකක් ඉතිරිව තිබේ. තමා...




