ආදිත්‍ය සම්බන්ධ ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නිවසට පැමිණෙන ලෙස අශිකා විසින් දේවකට පණිවිඩයක් ලබා දී තිබුණද හදිසි ව්‍යාපාරික කටයුත්තක් සඳහා කොළඹින් පිට ප්‍රදේශයකට...
උසාවිය ඉන් මසකට පසුව තවත් නඩු වාරයක් සඳහා කල් තැබුවේය. සේනකත්, දයාලුත්, පුෂ්පානන්දත් නැගී සිටියේ කිසිවෙකු දෙස නොබලමින්ය. ඒ වේගයෙන්ම ඔවුන් උසාවි සංකීර්ණයෙන් පිටව...
පෝටිකෝවේ කණුවකට හේත්තු වී, අත් දෙක පපුවේ බැඳගෙන, එක පාදයක රබර් සෙරෙප්පුව සම්පූර්ණයෙන් බිම පතිත වන සේ ද අනෙක හරස් අතට ඉදිරිපස තුඩ...
දින කිහිපයකට පසු අරුණ සුවය ලැබුවත්, ඔහුගේ සිතේ තිබූ දුක පහව ගොස් තිබුණේ නැත. අනෝමා දිනපතාම ඔහු සමඟ කතා කළාය. ඇය ඔහුට සමීප වීමට...
ආදිත්‍ය කාර්යාලයට නොපැමිණීම නිසා අභිමන් බෙහෙවින් කාර්යබහුල වූයේ ය. ආදිත්‍ය ආයතනය නියෝජනය කරමින් සහභාගී විය යුතු රැස්වීමකට අභිමන්ට සූදානම් විය යුතු වූ අතර නෙහාරා...
යසස්වී වෙහෙරගොඩ මිදුලේ සිමෙන්ති බංකුව මත වාඩි වී සිටියේ කේන්තියෙන් පුපුරු ගසමිනි. මීට මඳ වෙලාවකට පෙර ඇයට උදාර කතා කළේ ය. උදේ සිට ම...
අපූර්වාගේ නව නිවස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමත් අමායාගේ නඩු වාරයත් යෙදී තිබුණේ එකම දිනයකය. තමාරා නිවසින් පිටව ගියේ පාන්දරමය. නැකත තිබුණේ පෙරවරු හයයි හතළිහටය.
“තවමත්...
"දරුවෝ, මේ ලෝකය කියන්නේම අනිත්‍ය වූ දෙයක්. හැමදේම වෙනස් වෙනවා. බැඳීම්, සතුට, දුක, මේ සියල්ලම අනිත්‍යයි. මේ මහා ගහක් දිහා බලන්න. මේ ගහ හැමදාම...
ආදිත්‍ය හදිසියේම නිවසට පැමිණෙන බව දැනුම් දුන් නිසා අශිකා ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් මග බලාගෙන උන්නාය. මිදුලේ වාහනය නතර කෙරූ ආදිත්‍යය ඉන් බැස ආවේ ඇවිද...
රාත්‍රී ආහාරය ලෙස ඉඳිආප්ප තම්බන්නට නිලූකා තීරණය කළා ය. එහෙම විශේෂ ආහාරයක් හදනා දවසට තුසිතයේ සියලු සාමාජිකයන් වෙනුවෙන් පිළියෙළ කිරීම සම්ප්‍රදාය වේ. වජිරා විශේෂයක්...




