අපූර්ව වාගේ හඳහනට අනුව නව නිවසේ අඩිතාලම දමන්නට නැකැත් තිබුණේ දා හතර වනදාය. කාන්ති රෝහල්ගත කෙරුණේ එකොළොස්වනදාය.
ඔවුන් යළි නිවසට පැමිණෙද්දී හේෂානිගේ මවත් පියාත් ආච්චිගේ...
අනෝමා ඒ වෙලාවේ උන්නේ කුස්සියේ උදේ ආහාරය පිළියෙල කරමින් ය.
පොල් සම්බෝලයේ සුවඳත්, තෙලට දැමූ කරපිංචා වල සුවඳත් මුළු නිවස පුරාම පැතිර යන්නට හැර අනෝමා...
ඉතා ඉවසීමෙන් ජීවත් වූ පුද්ගලයෙකු ගේ එම ඉවසීමේ සීමාව ඉක්ම වූ තැන කෙතරම් දරුණු වනවා දැයි ෂෙහාරා උගත්තේ ආදිත්‍ය දැඩි තීරණයක හුන් නිසාය. එම...
යසස්වි විශ්ව විද්‍යාලයට යන්නේ උදයෙන් ම නොවේ. ඇගේ දේශන වැටී තිබෙනා වෙලාවන් අනුව ඇය ගෙදරින් පිටත් වන්නේ උදෑසන කාර්යබහුල හෝරාව පමා වී ය. එබැවින්...
විනාඩි කිහිපයකට පසුව වෛද්‍යවරයා රෝහල් කාමරය වෙත පැමිණියේ දුවගෙන සේය. ඒ යන හදිසි ගමනේදීත් ඔහු තමා එනතුරු බලා උන් පිරිස වෙත සුහද සිනහවක් පා...
සත්සරා එතැන් පටන් ජීවත්වනු පිණිස අත්තම්මාගේ වචන හිතට ගත්තාය. ගමේ මිනිසුන්ගේ කටකතා සහ හිත රිදවන වචන හිතට තදින්ම දැනුණත්, අත්තම්මා විසින් කියන්නට යෙදුණ කතාව...
හදිසි අනතුරු ඒකකයෙන් ෂෙහාරාව කාමරයකට මාරු කරන ලද්දේ තවත් පැයකට පමණ පසුවය. ආදිත්‍ය රෝහල් කොරිඩෝවේ පුටුවකට වාරු වී ඒ කාලයම ගත කළේ හුදෙකලාවේය. විවාහ...
අස්විද සූරියබණ්ඩාර ජනේලය අසල සිට දෑත් පපුවෙහි බැඳගෙන පිටත බලා සිටියේ ය. සැබවින් ඔහු ගේ දෑස් යොමු වී තිබුණේ ඒ සුළං සීනුව වෙතටයි. එහි...
කාන්තිව කොළඹ ගෙන යන ගමනට වාහනය පැමිණෙනවායැයි පැවසුවේ පස්වරු දෙකට පමණය. ඒ වන විටත් හේෂානි අපූර්වාගේ නිවසට පැමිණ සිටියාය.
“මමත් එන්න වෙයිද ළමයෝ. උඹලට තනියෙන්...
දවස් ගෙවුණද අනෝමා උන්නේ කිසිසේත්ම තමන්ගේ වචනය වෙනස් කර නොගනිමිනි. අරුණට තේරුම් ගියේ මේ මොහොතේ ඇය සමඟ තවදුරටත් කතා කිරීමෙන් ඵලක් නොවන බවයි. ඇය...




