Novels

“විදුර මන්ත්‍රීතුමා සුයිසයිඩ් කරගෙන” ය යන පුවත ලක්ෂිත සොයා ආවේ වේදනාවේත්, බලාපොරොත්තු බිඳ වැටීමේත් මූණිස්සමක් පරිද්දෙනි. තාත්තා මෙලොව නැති තැන තමන් විසින් මෙපමණ කාලයක්...
යසස්වී වෙහෙරගොඩ, තුසිතයේ කුඩා කැටයම් සඳැල්ලට පිවිස ගරාදි වැටට බර වූවා ය. ටිකක් පමා වනතුරු නින්ද ගියත්, උදෑසන නැවුම් බව තවමත් පහව ගොස් නැත....
“අම්මේ.. අම්මේ…….” අමායා උස් හඬින් කෑ ගැසුවේ තම කාමරයේ සිටමය. සුළඟට වැටෙන කොළයකටත් කලබල වෙන තරමට තැතිගෙන උන් නන්දා දියණියගේ කාමරයට දිව ආවේ අඩියට දෙකටය....
මෞර්යා අලුත් කාර්යාලයට හුරුවෙමින් උන්නාය. ඇය මුලින්ම නිර්මාණය කළ යුතු දැන්වීම පිළිබඳව විස්තර ඇතුළත් විද්‍යුත් තැපෑලක් නෙහාරා විසින් එවා තිබුණු අතර මෞර්යා laptop පරිගණකයට...
“මේ හැමදේම දිහා බලද්දි මට හිතෙනවා පරදිනවා කියන්නේ අනාථ දරුවෙක් වගේ කියලා. කවුරුවත් කැමති නෑනේ පරාද වෙන්න. පරාජෙ භාරගන්න. හැමෝම හැමතිස්සෙම හදන්නෙ පරදින එකෙන්...
නිවාස සැලසුම අදින යුගාෂ්ගේ මිතුරා පැමිණියේ තමාරාත් නන්දනීත් අපූර්වාගේ නිවසට පැමිණ අඩ හෝරාවක් පමණ ගෙවී යද්දීය. යුගාෂ් ඔහුට එහි ගොස් හැසිරෙන ආකාරය කලින්ම පැහැදිලි...
මෞර්යා අළුයම පහමාරට පමණ අවදි වී දිය නා ගත්තාය. පෙරදී පුරුද්දක් වශයෙන් ඇවිදීම උදෑසන කාලයේ සිදු කළත් අදින් පසුව එය සවස් කාලයේදී නිදහසේ සිදු...
මෞර්යා හවස් වරුවම ගත කළේ සාප්පු සවාරියේ නිරත වීම සඳහාය. ඒ සඳහා ඇය සතු වූ මුදල හැරුණු කොට නිවසින් පිටවන විට චන්දිකද ඇගේ බැංකු...
කිසියම් තැනක් වැරදී ඇති බවට පළමු පෙර නිමිත්ත වූයේ නිහඬතාවයි. අරුණ සවස් කාලයේ සිටම සමුධ්‍යාගේ පණිවිඩයක් අපේක්ෂාවෙන් සිටිය බව ඇත්තකි. මුලදී, ඔහු සිතුවේ ඇය කොළඹ...
දොළ අසල රෙදි සෝදමින් උන් අපූර්වා අඩියට දෙකට නිවස දෙසට දිව ආවේ කිසිවෙකුගේ උස් හඬක් නිවස දෙසින් ඇසුණු නිසාය.ඒ එක් අයෙකුගේ හඬක් නොවන බව...