පිණි මුතු පලසක්

ගොඩනැගිල්ලේ පිටුපස තිබූ කුඩා කාර්යාලයක, විදුර වීරබද්ධන සිටගෙන උන්නේ, දෑත් පිටුපසට කරගෙන මහා කල්පනාවක ගිලීය. දුරකථනය තිබුනේ ඔහුගේ  කනට තද වීය. ඔහුගේ මුහුණේ නොසන්සුන්...
“ළමයගෙ අම්මා කියලා කෙනෙක් ඇවිල්ලා කියනවලු පැමිණිල්ල අයින්කරගන්න ඕන කියලා” දිලානි විසින් තමන් වෙත දමා ගැසුවේ එසේ මෙසේ බෝම්බයක් නොවන බව තේරුනද මේ කතාවට...
විදුර වීරබද්ධන උන්නේ සමුධ්‍යාවත් ප්‍රභාත්වත් මරණ තරම් තරහකය. ලක්ෂිත උන්නේත් ඒ තරම්ම කේන්තියකය. ඒ කේන්තිය දෙගුණ තෙගුණ වුණේ සමුධ්‍යා අයියා එක්ක හාද වී ඇති...
පරමාකන්ද ගමේ පන්සල් භූමියට ඉහලින් පිහිටා ඇති ගල මුදුනට නැගි ඕනම අයෙකුට මුලු පරමාකන්ද ගමම බලන්නට හැකිය. සමුධ්‍යාත් අරුණත් උන්නේ ගල මුදුනේ හිඳගෙන ඈත...
“ඔයාව පන්සලේදි හම්බුවෙයි කියල මම කීයටවත් හිතුවෙ නෑ” කියා සමුධ්‍යා කියද්දිත් අරුණ උන්නේ හිසට ඉහළින් සෙළවෙන බෝ පතක් වෙත නෙත් යොමාගෙනය. සමුධ්‍යා උන්නේ අඩි...
“මගෙන් කාලා මටම කෙළවපු උඹ මගේ ළමේක් කියලා කියන්න පුලුවන්ද යකෝ?” කියාගෙන තාත්තා කඩාගෙන පනිද්දි ප්‍රභාත් තරුණ කාලයේ මෙන් මුහුණ සඟවා ගත්තේ නැත. තාත්තා...
අනෝමාත් සද්ධානන්ද ඉස්කෝලේ හාමිනේත් ඉස්කෝලේ මහතාත්, ගුණවතීත් සත්සරාත් උන්නේ සද්ධානන්ද ඉස්කෝලේ මහතාගෙ ගෙදර ඉස්තෝප්පුවේ අසුන් ගෙනය. සමුධ්‍යාගෙනුත් අරුණගෙනුත් අහන්නට ලැබුණ මෙතෙක් කිසිවෙකු විසින් නොදැන...
තාත්තා විසින් ගුණවතී ගේ ගෙදරට ගිනි තබා ඇතැයි යන කාරණාව වගේම, තාත්තාත් මල්ලිත් නැති ගෙදර අම්මා තනියෙන් හැම දුකක් කරදරයක්ම විඳ දරාගන්නවාය කියන කාරණාව...
ගුණවතීගේත් සත්සරාගේත් පුංචි පොල් අතු පැලට ගිනි තිබ්බේ විදුර වීරබද්ධන බව තේරුම්ගන්න එක ගමේ කිසිම කෙනෙක්ට අපහසු උනේ නැත. මිනිස්සු පුදුම උනේ ලක්ෂිතව සිර...
සමුධ්‍යාව නිවසට ඇරලවා ගෙදර එද්දිත් අරුණ උන්නේ හිත අස්සේ මහා සිතුවිලි වැස්සක හිරවීගෙනය. එක පැත්තකින් සමුධ්‍යාත් අනෙක් පැත්තෙන් සහෝදරයත් ය. තමන් මෙයාකාරයට සමුධ්‍යාට සමීප...