සතුටු මන්තර

"සබ්බ පහාය ගමනීයං...පින්වතුනි...සියල්ල අත්හැර දමා යා යුතුයි...මේ ලෝකයේ මමය කියා..මගෙය කියා අල්ලාගෙන සිටිය හැකි කිසිවක් නෑ. මේ තරුණ මහත්මයාගේ හදිසි වියෝවීම මේ සත්‍යය පසක් කර ගන්න හොඳම අවස්ථාවක්. පිංවතුනි මේ මහත්මයා කිසි සේත් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති මේ විදිහට මේ හදිසියේ මිය යාවි කියා. දැනුවත්ව කිසි ම ලෙඩක් දුකක්...
එසඳි ට තියෙන්නේ මල් වට්ටියක් වගේ රවුමට වැවුණු, මුදු කැරලි කොණ්ඩයකි. සුදු බෝල මූණක් ද තෙත පාට ලොකු ඇස් දෙකක් ද ආකර්ෂණීය හුරතල් සිනහවක් ද ඇයට තිබේ. ඒ ලොකු ඇස් වල සුදු ඉංගිරියාවන් හි ලා නිල් පාටක් සයුරංගනා ට පෙනේ. විටෙක ඇය උවමනාවෙන් ම ඒ සිඟිති ඇස් වලට එබී...