සෙනසුරාදා දිනය එළඹුණේ වෙනදාටත් වඩා වේගයෙනි. එය ගජනායක නිවසට සුවිශේෂී දිනයක් වූ නිසා අළුයම් කාලයේ සිටම නිවසේ තිබූයේ කලබලකාරී බවකි. උදෑසනම වසන්ත ගේ මවද...
තාදි පැපිලියානේ Barista වෙත පැමිණියේ Clothez වෙත යන්නට පෙරාතුවය. ඇය උන්නේ වෙනදාට වඩා පැහැබරවය. පහුගිය වසරේ උපන් දිනයට ඇය විසින්ම මසා ගත් රෝස පැහැ...
" අම්මා කවද හරි මේ වහල යට සතුටින් ඉඳලා තියෙනවද ? "
හවස ධීර ඇසූ පැනයට දෙන්නට පිළිතුරක් ජයමිණි සතුව ඒ මොහොතේ නොවීය. ධීර ඇසු...
ධීර නිවසට ආවේ පැතූ ආදරය හිමි වීමේ සතුටිනි. ඒ බව ජයමිණි ද දුටුවේ ධීර ගෙට ගොඩවන විටම ය.
" පුතා "
ජයමිණි පුරුදු සන්සුන් බවින් ධීර...
හඬා හෙම්බත් වූ දවසක් අවසානයේ වුවද තාදී උන්නේ සැනසිල්ලේ ය. ඒ සැනසිල්ල රැගෙන ඇය කෙලින්ම ගියේ " සෙවණ " ට ය. ඇයට වුවමනා වූයේ...
" අඬන්නෙපා මිස් "
තාදී මේසයට හිස තබාගෙන හඬනු දැක ගයාත්‍රීගේ හදවත උණු වූයේ මින් පෙර කිසි දිනක ව්‍යාපාරයේ වූ ගැටලුවකට වත් තාදී මෙලෙස හඬා...
ජයමිණි රැගත් රථය Clothez ඉදිරිපිට නවත්වන විට වෙලාව උදෑසන එකොළහ පමණ විය. ජයමිණි ඉතා සන්සුන් ලෙස රථයෙන් බැස විත් Clothez වෙත ඇතුළු වූයේ දෑස්...
" උඹ ඕක තාදීගෙන් අහන්න ඉක්මන් උනා වැඩි නැද්ද ? "
ආයුශ් උදෑසනම හෝටලයට පැමිණියේ ධීර ගේ කීමට අනුවය. ධීරට ඕනෑ වූයේ හිත නිදහස් කර...
" ඔයා කැමති තරං කාලයක් අර ගන්න. මං බලාගෙන ඉන්නවා "
ධීර දුරකථන ඇමතුම අවසන් කලේ තාදී ගෙන් පිළිතුරක් නැති තැනය. තාදී නින්දක් නැතිව කල්පනා...
ගජනායක උන්නේ අමුතු සතුටකිනි. ඒ නිසා ජයමිණි පෙර මග නොසිටීම ගැන ගැටලුවක් ඔහුට ඒ මොහොතේ තිබූයේ නැත.
" ඔය කතාව ඉවර කරලා දෙන්නම මාව හම්බ...