දේශිකා ගෙන් දොස් අසා ගත් දා රාත්රියේ අරවින්ද සිය නිවසේ කුඩා ස්කාගාර කොටසේ ස්ටූල් එකක හිඳ තනිව මී විත තොල ගෑවේ ය. එය කුඩා...
සසංක ගේ ඇඟේ දැවටී ගෙන සමින්දි ඔහු ගේ හිස අතගෑවා ය. දෑත් පිරිමැද්දා ය. ඒ ඇඟෑළුම් වලට රිසි නොවන බව ඇඟෙව්වාට ඇයට ඒ ගැන...
"හොර මගුල් වලට බත් අදිනව වගේ නේ..."
අරවින්ද කතාව පටන් ගත්තේ ම කට කැඩුණු කතාවකිනි. ඒ ඔහු ගේ ස්වභාවය බව දේශිකා දනී. අපරාජිතා ඒ විවාහය...
රැය පහන් වන තුරු ම වැසි වැටුණේ ය. අපරාජිතා සිටියේ නින්දත් නො නින්දත් අතරේ ය. කඩින් කඩ ඇය ට නින්ද ගියේ ය. නමුත් අවදි...
අපරාජිතා ට අසුනෙන් නැගිටවිණ. ඇය පිය ගැට පෙළ දිග දිව යමින් සිටියේ සිතන්නට කාලයක් ගෙන නොවේ. නුවර එළියේ වාගේ සිහින් පොද වැස්සක් ඉහිර යමින්...
අනන්යා ඉගිල ගොස් අරවින්ද වෙනුවෙන් ගේට්ටුව ඇරියා ය. ඊළඟට අරවින්ද ව දෑතින් ම බසා ගෙන ඔහු ගේ පපුවේ මූණ තියා ගත්තා ය. ඒ එක...
හැන්දෑව රාත්රියට අත වනන වෙලාවට හැම දේ ම තීරණය වන්නේ තත්පර වලිනි. එක තත්පරයක් වුව අඳුර ට ගලා එන්නට අවසර දෙන්නා වූ බැවිනි. වස්සානය...
සසංක ගේ අතේ එල්ලී තිබූ සුදු පාට සිලි බෑග් එක අපරාජිතා අතට මාරු විය. ඇගේ ඇස් වල 'මොනාද' යන බැල්ම තිබුණේ ය.
"පූරි. දැක්කහම මට...
තත්පර, විටෙක මීටර සියය දුවමින් ද තවත් විටෙක නැවතිල්ලේ හා ඉබි ගමනේ යෙදෙමින් ද ගෙවෙන්නට විය. මේ වසරේ වස්සානය හුඟක් දිග සේ දැනිණ. වැස්ස...
සසංක ක්ලච් එක හා බ්රේක් පැඩලය මත දෙපා තැබුවේ මෘදු ලෙස ය. මේ මොහොත අභියෝගයක් වන බව ඔහු දැන සිටියේ ය. නමුත් ඒ අභියෝගය...