රයන් ගේ සිනහව නො කඩවා පිළිරැව් නැගුණි. අස්විද ඔහු දෙස බලා සිටියේ නො සන්සුන් බැල්මකිනි.
'ඒ කියන්නෙ උඹ ඒකිට පීට්සා ගෙන්නුව'
ඔහු නැවත ද කොක් හඬලා...
“ඔය කසාදෙ කරගන්නම ඕන කියලා පොළොවෙ හැපෙද්දිම මායි තාත්තයි කොච්චර නම් කිව්වද? ඇහුවද ඇහුවද අපි කියන දෙයක්? අපි කිව්වා ඔයා වැඩිමල් සහෝදරී විදියට කරන...
ෂෙහාරා රෝහල් ඇඳ මතට වී කල්පනා කරමින් උන්නාය.තම දෙමව්පියන් ආදිත්‍ය ගේ දෙමව්පියන් මුණ ගැසීමට යන බව කියා දැන් පැය ගණනාවක් ගත වී ගොස් ඇත....
නුගේගොඩේ ඒ පොඩි ඇනෙක්ස් එකට විනු මුලින්ම ආවේ හෙමින් හෙමින් වැහි පොද වැටෙන වෙලාවක.
ඒක බෝගන්විලා පඳුරු වලින් වැහිලා තිබුණු, නිස්කලංක පාරක කෙළවරේ තිබුණ ලා...
යසස්වී උදෑසන අවදි වී මුළුතැන්ගෙට පැමිණෙන විට එය කිරිබත් සුවඳින් පිරී ගොස් තිබිණ. වජිරා, පැන්ට්‍රි මේසය මත එලූ කෙසෙල් කොළයක් මත කිරිබත් වඩවමින් සිටියා...
“සතුටින් නේද..”
යුගාෂ් ඇසුවේ රාත්‍රියේ අපූර්වාද දුරකථන ඇමතුමක් ගෙනය. අවිවේකී දවසක් වූ නිසා වෙනදා තරම් ඇය ගැන සොයා බලන්නට ඔහුට අවස්ථාවක් වූයේ නැත. එහෙත් හෝරාවකට...
කොළඹ නගරයම දෙවනත් කරමින් වැස්ස ඇද හැලෙමින් තිබුණි.
එවන් මහ වැස්සක කොළඹ නගරයේ මහ මාවතක කිසිවෙකු ගමන් කරනු දැකීම පුදුමයට කාරණයක් වන බව සැබෑය. එහෙත්,...
ආදිත්‍ය හට අශිකා ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ ආදිත්‍ය මෞර්යා සමගින් ඇවිදින මං තීරුව අසල කතා කරමින් සිටිනා මොහොතේය.
" පුතා , ශීලා ඇවිල්ලා ඉන්නවා රවින්ද්‍ර...
අඩිතාලමේ වැඩකටයුතු නිමා කළ බාසුන්නැහේලා නික්ම ගියේ සවස හයට පමණය. ජීවිතයට කුමක් සිදුවන්නේදැයි සිතා ගත නොහී වූ අපූර්වා අඩිතාලම දැමූ බිම් කොටස දිගේ ඇවිද...
රිය පැදවීම හුරු පුරුදු වන්නට යසස්වි තුළ වන්නේ දැඩි ආශාවකි. වරක් ඒ හීනය බිඳී ගියේ රිය පුහුණු පාසලෙහි පුහුණුකරු ගේ අසීමිත අහේතුක කෝපය නිසාවෙනි....





