ගමට පොලිසි රථයක් පැමිණ ඇති බවද එය   නුරාන්ගේ නිවස වෙතට  ගොස්  යළි පිටව ගොස් ඇති බවද දැනගත් වත්සලාගේ නෑදෑ සොහොයුරිය  ඉතා කලබලයට පත්වූවාය. වත්සලා...
නුවර ගිය පසු ජිතේන්ද්‍රලා ට ගෙදරට ආරාධනා කොට දවසක් දෙකක් ඔවුන් සමගින් ගත කිරීමේ දොළක් තරුපති තුළ ඇති විය. එහෙම දවස් ඔවුන් ගේ අතීතයේ...
"වෙන්දේසිය අහවරයි නෙව. කවි මඩුවෙ කාණ්ඩෙ ආපහු ගොහිල්ල" කියල එව්ජිනා මං දිහාව බලාගෙන නොසෑහෙන්න අනුකංපාවෙන් හේ කිව්වෙ ගෙයි වෙච්ච, කතාවෙච්ච කාරණා කාරණා එයැයිතුත් දැනං...
" මමත් වසන්තට වචනයක් දුන්න නිසා තමයි සද්ද නොකර බලාගෙන හිටියේ. මොනා වුනත් අපේ කෙල්ල නං ඉන්නෙ හොඳටම හිත රිදිලා "  රූපසිංහ කතා කලේ මිෂෙල්...
ඉසිනි එදිනද නිවාඩු අවශ්‍ය බව පවසා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියට පණිවිඩයක් තැබුවාය. මෙතෙක් වෙලා ඕ උන්නේ සමාජය ඉදිරියට යෑමේ බියෙනි. එහෙත් දැන් ඇයට වඩා විශ්වසනීය සවිමත්...
යුගාත්ම කාශ්මීර අමුණුගම රිය පැද ආවේ නො සිඳුණු මඳහසක් ඇතිවයි. අන්තරා ඉදිරියෙහි තමන් අධි රංගනයක යෙදුණා දැයි ඔහු ට සිතෙයි. කෙසේ වෙතත් එහෙම කරන්නට...
"මං හැබෑවටම හිතුවෙ නෑ ලාලනී ඔයාලා තාම ඔය කුල මල ගැන හිතනව ඇති කියල"  එයැයි කතා කොරේ බෝම විස්සෝපෙන්. අපි උන්නෙ ගම්මුන්ට පේන කොරන තැනක...
ධීර හිතට ධෛර්ය ගත්තේ ආයාසයෙනි. කෝපයට පත් වී සිටින පියා පසු පසින් සිට ගෙන මුවත්තියක සේ බියෙන් බලා හිඳින මව ගැන ධීර ට දැනුනෙ...
අන්තරා ගිය ත්‍රිරෝද රිය ගේ ඉදිරියෙහි නතර වන විටත් යුගාත්ම ගේ මෝටර් රථය ගේට්ටුව ඉදිරියේ නතර වී තිබිණ. "නවය වෙද්දි ගෙදරට එන්න" කියා ඔහු වට්සැප් පණිවිඩයක්...
උදෑසන වන විටත්  ධනුක නුරාන්ව කැටුව තමා හමුවන්නට නොපැමිණීම ගැන වත්සලා යම් තිගැස්මක් තනා ගත්තාය. අම්මාට පෙනෙන්නට ව්‍යාජ වේදනාව සහ ජීවිත කලකිරීමත් අනුකම්පාවත් පෙන්වාගෙන...