Stories

තේජා දුන් පණිවිඩයකට අනුව දුරස්තර ඥාති සම්බන්ධයක් වූ සමරසේකර අකලංක වෙනුවෙන් යුවතියන් දෙදෙනෙකුගේ හදහන් රැගෙන ආවේ සවසකය. ඔහු අත ඒ යුවතියන් දෙදෙනාගේම සේයා රූ...
තරංගා ආපසු එතැයි බලාගෙන උන්නු මේධංගට තරු පෙනුනේ නොසිතූ වෙලාවක තරංගාගේ නීතිඥවරියගෙන් දුරකතන ඇමතුමක් ආ තැනදීය. තරංගා ආපසු අඬාගෙන එනු මිසක කිසිසේත්ම මෙවන් පියවරක්...
අපි බරාඳයේ පුටු ලං කොටගෙන, කනප්පුව මැදි කරගෙන, වට වී කතා කරමින් සිටියෙමු. අපි කියන්නේ මාත් මගේ මිතුරියන් දෙදෙනාත් ආච්චාත් එහි සිටියහ. ටික වෙලාවකට...
මෙවර ආයතනයේ පැවැත්වෙන හොඳම කෑම වට්ටෝරුව තේරීමේ තරඟය අකලංක යටතේ පාලනය වූ මානව සම්පත් අංශය වෙත පැවරූයේ විශේෂ රැස්වීමක් පවත්වමින්ය. දිනාරාට වෙනදාට වඩා වැඩි...
තරංගා නොදැන උන්නාට මේධංග  උන්නේ තරංගා කුමක් කරනවාද, ඉන්නේ කාත් එක්කද කියා අවදානයෙනි. “ඩිවෝස් වෙන්න ලෑස්‍තිවෙන්න” කියා මහ ලොකුවට කිව්වාට තමන්ට ඇත්තටම තරංගාව ඩිවෝස්...
අම්මා හා තාත්තා වෙනුවෙන් සෑම වසරක ම එක ම මසක එක ම දිනයක ධර්ම දේශනයක් පවත්වා පසු දා මහා සංඝ රත්නය විෂයෙහි සාංඝික දානයක්...
බාප්පාගේ දියණියගේ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ කුවීන්ස් හෝටලයේය. ඉන් පෙර දෙදවසක්ම වත්තේ වැඩ කරන සේවකයන් උදෙසා වලව්වේ දිවා ආහාරය සූදානම් කරන්නට නියමිතව තිබිණ.අත්තම්මා පවා...
“සච් අ නයිස් කපල්” කියමින් විදෙස් යුවලක් සනුකිව වඩාගෙන උන් සාගරවත් තරංගාවත් පසුකර ගියේ ඔවුන් ගාලු මුවදොර අද්දර තනා තිබූ සිමෙන්ති බංකුවක වාඩි වී...
තේජා ප්‍රියංකාට දුරකථන ඇමතුමක් ලබාගත්තේ උදෑසන නිවසේ වැඩ කොටස නිමා වූවාට පසුවය. ඒ කතා බහ විනාඩි හතළිහකටත් වඩා වැඩි වූයේ දෙදෙනාම නොදැනුවත්වය.  ප්‍රියංකා උන්නේත්  සිත්...
ආදිල් මන්රූ රත්නායක හැම දේම බලාපොරොත්තු නොවුණ තරං ලස්සනට සිද්ද වෙන අතරෙත් මගෙ හිතේ සුළි සුළඟක් වගේ කැරකෙන ප්‍රශ්නයක් තිබුණා. ඒ සකී මට කවුද කියන...