“දරුවා එක්ක අම්මයි තාත්තයි දෙන්නම ආව එක හොඳයි. මේ වගේ ප්‍රශ්නෙකදි ඇත්තටම දරුවට විතරක් ට්‍රීට්මන්ට් කරලා හරියන්නෙ නැහැ. අනිවාර්‍යෙන්ම අම්මටයි තාත්තටයිත් කතා කරන්න ඕන....
චාරුණී සේසත් දිහා බලාගෙන හිටියේ දරාගන්න බැරි ආදරේකින් . අවුරුදු දෙකකට කලින් ඉළන්දාරී කම් එක්ක උන්න මේ තරුණයා, දැන් ඉන්නේ පිරුණු පිරිමියෙක් වෙලා බව...
"මං ඉක්මනට එන්නං"
ආදියා රූපලාවණ්‍යාගාරය ඇතුළට ගියේ එසේ මුමුණමිනි. දෙව්රම් ඇයට දොර විවර කොට දී, ඈ ඇතුළට ගිය කල විත් රියට නැගී ගත්තේ ය. හැඩ...
ගැහැණියකගේ දෙවැනි උපත විවාහය යැයි කීවාට බොහෝ ගැහැණුන් ඒ තුළ මැරි මැරී උපදිනවායැයි හසාරාට සිතුණේ නීතිඥ සම්පත්ගේ කාර්යාලය තුළ කල් මැරූ අඩ හෝරාවක් තරම්...
“චිරත් මේ ඩිවෝස් එකෙන් පස්සෙ ගෑණිගෙ ගෙදරට ඇවිත් ඒ ගෑණිට සද්ද දාලා යන්න ලැජ්ජ නැද්ද මනුස්සයෝ?” කියමින් වලාකුලු තමන්වෙතට එද්දි පමණක් චිරත් සහ මේධා...
රජරට දෙව්රම් ගේ ගම් බිම් වල සාලිය විසින් විවිධ වගා කටයුතු සිදු කරයි. ඒවා වැඩි ප්‍රමාණයක් දීර්ඝ කාලීන කුළුබඩු වර්ග ය. කරාබු නැටි හා...
කාලය ගෙවී යන්නේ ඉක්මනටය. කිසිවකුගේ ජීවිත වලට අවනතව කාලය මග නතර වෙන්නේ නැත. සතුට දුක සමබර කරගත් ලැබීම් නොලැබීම් අතරේ ජීවත්වන මිනිසුන් කාලය නැමැති...
චිරත් එදා ඒ යන්නට හිතා ගත්තේ ආයෙ කවදාවත් අඩියක් තියන්නෙ නැතැයි කියා හිතූ තැනකට ගමනකි.දරුවෙක් වෙනුවෙන් තාත්තා කෙනෙක්ට කරන්න බැරි දෙයක් මේ ලෝකෙ නැතැයි...
පුංචි චාම් විවාහ උත්සවයනින් දෙව්රම් හා ආදියා විවාපත් වූහ. මේ විවාහය දෙව්රම් නිරත වූ රංගන ක්ෂේත්‍රයට මුළුමනින් පිටස්තරව සිදු වූවකි. ක්ෂේත්‍රයෙහි කිසි ම කිසිවෙකු...
ධනංජය දින කිහිපයක්ම එරට රෝහලක සිටියේ උණ රෝගයක් වැළඳීම නිසාය. පරඩැලක් සේ කෘෂව උන් ඔහු යළි කඳවුරට පැමිණෙද්දී බාහිර පෙනුමෙන් සම්පූර්ණයෙන්ම වෙනස්ව උන්නේය. තමා...




