සචින් බිනාර කාරියවසම් අඩි දෙක තුනක් තබා ඇවිදින්නට උත්සාහ දරමින් සිටියේය.වරෙක තා ...තා යනුවෙන් පවසන ඔහු තවත් වරෙක අ...ම්... යනුවෙන් පවසමින් බහ තෝරන්නට විය.දිනාරාත්...
“මම ඉස්සර පුංචි කාලේ හිතුවා ලොකු වුනාම පට්ට සුපිරි චරිතයක් වෙනවා කියලා. ඒ කිව්වෙ සල්ලි හොයනවට වඩා සමාජ සේවයේ යෙදෙන හෙන දාර්ශනික, ආගමික ඩයල්...
මම සචින් අයියාත් ආදිලුත් එක බැල්මකට කොටු කොට ගතිමි. මගේ දෑස් සාමාන්‍ය ප්‍රමාණයට වඩා තරමක් ලොකු වී තිබෙන්නට ඇත. නමුත් විමතියට වැඩි ප්රහර්ශයක් ඒවායේ...
“දික්කසාද වෙනවා කියන්නෙ ආයෙ ඉතින් ගෑණියෙක්ට එලියට බහින්න බැරි වැඩක්. අනික ඔන්න ඕව අපි කරල දුන්න කාරණා නම් කමක් නෑ. තමන්ම මෙතන බඳින්න ඕන...
බාප්පාගේ වැඩිමල් දියණිය විවාහ වීමට අපේක්ෂාවෙන් උන් තරුණයාගේ පවුලේ අය චාරිත්‍රානුකූලව මනාලිය බලන්නට පැමිණ ගිය බව පැවසූයේ අත්තම්මාය.තමාගේ විස්තර සියල්ල පැවසූවත් දිනාරා කිසිවිටකත් වලව්වේ...
“අපිට ආයෙමත් එකතුවෙන්න පුලුවන්ද කියලවත්, නතර කරමු කියන තැනින් ආයෙ පටන් ගමු කියලවත් මම කියන්නෙ නෑ කාලි. මම දන්නව එහෙම අහල වැඩක් නෑ කියල”
හමුවීම්,...
ජීවිතයෙන් පැතූ දේවල් නො ලැබී ගිය කල මිනිස්සු දෙ ආකාරයකින් හැසිරෙති. සියල්ල ගැන කලකිරීමටත් කණගාටුවටත් පත්ව ජීවිතයෙහි ඍණාත්මක පැත්ත ස්පර්ශ කිරීම එකකි. නැතහොත් ලැබෙනා...
" ප්‍රියංකා ටීචර්ට ලන්ච් එකකටවත් එන්න කියන්න ඕනෙ දුව.අපේ ඉලන්දාරියත් ටීචර් කියන දේවල් අහනවා."
තේජා එසේ පැවසූයේ විනාඩි කිහිපයක් නිහඬව ගෙවී ගියාට පසුවය.
" ඒකනම් ඇත්ත...
“අපි දෙන්න බ්රේක් අප් වෙලා මාස තුනකින් වගේ තමයි මගේ වෙඩින් එක තිබුණෙ. යොෂාලිව මීට් වුනේ ප්‍රපෝසල් එකකින්. එයා ඒ වෙද්දිත් ඔස්ට්‍රේලියාවල පී.ආර් එකත්...
ආදිල් මන්රූ රත්නායක
සචින් ඔෆිස් යන ගමංම මාත් සකීගෙ ගෙදරට ගොඩවෙන්න ලෑස්ති වුණේ තාම සචිය නැතුව එහෙම ගමනක් යන්න තරං මං එයාලට පුරුදු නැති නිසයි....




