නිරිත දිග මෝසම සක්‍රිය වී තිබුණෙන් දිගින් දිගට ම වැසි වැටෙමින් පැවතිණ. මෙහෙම වැස්සක මග බැස යනවාට වැඩිය, වැහි පොදක් හෝ නො වැදී ගුලි...
 නුරාන් කාර්‍යාලයට නොගොස් කර්මාන්තශාලා පරිශ්‍රය වෙතම ගියේය.  විදෙස්  ගැණුම්කරුවන් පැමිණෙන බව දන්වා ඇත්තේ දහවල් එකට පමණය. තවත් පැය හතරක පමණ කාලයක් ඇත. නුරාන් බිම්මල්...
හඳපාන මොනතරං නං හැඩකාරද කියල මං අඳුරගත්තෙ එයැයිව මුලිච්චි උනයින් පස්සෙ.  ආකාසේ පුරාවට රත්තරන් පාට තැටියක් හේ වැතිරිල ඉන්න ගමන් ගස් කොලං උඩහින් වැක්කිරිල පොළොව...
" අම්මා උනත් මං යන එන තැන් , ආශ්‍රය කරන්නේ කාවද කියලා හොයන්න යන්නේ නැති එකේ එයා කවුද අම්මා ඒ වගේ ප්‍රශ්න අහන්න "  ධීර...
සාමාන්‍යයෙන් මහගෙදර පැමිණි විට යුගාත්ම යළි කොළඹ යන්නේ දවසක් දෙකක් නතර වී හිඳ ය. නමුත් අම්මා ගේ අසනීපය ගැන ආරංචිය මත පැමිණි ඔහු ඒ...
වත්සලා ඉසිනි පිළිබඳව වන වෛරයෙන් තමා පිච්චෙන්නට ඉඩ නොදී සිහියේ සිටින්නට උත්සාහ කලාය.  ඉසිනිට කිනම්  නපුරක්  සිදු කලද, නුරාන් ඇය ඉදිරියෙන් මතු වන බව...
"මේ එම්බ්‍රොයිඩර් වැඩ කරන්නෙ ඔයාද?" මං පුදුම උනේ එයැයි මක්කටද මා එක්කල එහෙම දොඩන්න ආවෙ කියන කාරණාව ගැන හිතලා. පන්සලේ සල්පිල වෙලාවෙ මං මල් එම්බ්‍රොයිඩර්...
වසන්ත ගජනායක නිවසට පැමිණියේ රාත්‍රියේදී ය.ඒ රූපසිංහ සහ වසන්ත ගේ නීතිඥයා වන තේනුවර සමඟිනි. රූපසිංහ මේ මොහොතෙහි වසන්ත පසු පසින්ම සිටියේ ලකුණු දාගැනීමෙහි බලාපොරොත්තුවෙනි....
යුගාත්ම කාශ්මීර අමුණුගම හැල්මේ කඳුකරය බලා රිය ධාවනය කළේ ය. පපුවේ වේදනාවක් මත අම්මා ව රෝහල් ගත කළේ යයි අප්පච්චී ඔහු ට කතා කොට...
හඬ නොනැගෙන්නට කාමරයේ දොර අඟුලු ලූ නුරාන් අඩි පිළිබඳව සැලකිලිමත් වෙමින් ඉසිනිගේ කාමරය අසලට ආවේය. සීරුවෙන් අඟුල කරකවාගෙන කාමරය තුළට වැඳුණේය. දොර යතුරු ලූවේය....