" ඔයා ඉස්සෙල්ලම වොශ් එකක් දාගෙන ඉන්නකෝ සෙත් .. අපි කාලා ඉමු .. තාත්තාගේ ඇඳුමක් මේ ...ඔයා දැනට මේක ඇඳගන්න ... මම අපිට රෑට...
Wifey ❤ කියා දුරකතන තිරය මත ඇමතුමක් සටහන් වුණත් චිරත් ගුණවර්ධන උන්නේ ඒ ඇමතුම හා සම්බන්ධ වෙන්න බැරුවය.
තමන් දැන් දුරකතන ඇමතුම කීප සැරයක් කට්...
එදා දෙව්රම් අවදි වූයේ උදයේ නොවේ. එතකොට හිරු මුදුන් වී රස්නයක් ද දැනෙමින් තිබිණ. මැදියම් රැයක් වන තුරු ම මී විතක් සමග හුදෙකලා වී...
කාව්‍යා එකඟ කරවා ගැනීම පහසු නොවූවද, අවසානයේ ජිනේන්ද්‍ර ගාලු අයස යටින් නික්මුනේ ඊළඟ දිනයේ ඇය දැකීමට පැමිණෙන්නයැයි කාව්‍යාගේම මුවින් පවසාගෙන. මන්දාරම් ඔහු කාව්‍යාට සමුදී...
බසයෙන් බැසගන්නා විට ද ආදියා මන්දරී බෙත්මගේ ගේ මුහුණේ මඳ සිනහ රැල්ලක් විය. යෙහෙළියන් දෙව්රම් ගැන කියමින් ඇයට විහිළු තහළු කළ හැටි තවමත් ඇගේ...
මන්දාරම්ද නිම්නාවී සමඟින් කාව්‍යා මුණ ගැසීමට යෑම පළමු රාජකාරිය කරගත්තේය. ප්‍රියලාල් අමතා ඔහු හමුවීම ඊළඟ දවසට කල් දමා ගත්තේය. නිවාඩු දින කිහිපයක් ඉතිරිව තිබූ...
ආදියා මන්දරී බෙත්මගේ යළිත් කාර්යාලයේ ගිණුම් අංශය වෙත යන විට එහි සගයන් සිටියේ තම තමන්ගේ අසුන් වල සිට ම දෙව්රම් සන්දනායක ගැන උනුන් ගේ...
නිම්නාවීගේ හැඬුමසෙත්ට නවතා ගන්නට නොහැකි වූ තැන, ඔහු මදක් ඉදිරියට නැමී ඇගේ හිස් මුදුන සිම්බේය. තත්පර කිහිපයක්ම හාදුවේම උන්නේය. නිම්නාවීගේ කඳුලු වියැකුණි. ඕ එක්වරම...
පරණගම ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය එදා උදේ සිටම සෙනගින් පිරී ගොස් තිබුණේ පෝයක්, පින්කමක් පේන තෙක් මානෙක නොමැතිවය.
ඒකට හේතුව වුණේ ඝන්ඨාරය නාද කර ලොකු හාමුදුරුවන්...
රාජිකා නිවසට කැටුව ගියේ ඩයස් ය. නිම්නාවී සෙත් සමඟ ඔහුගේ මෝටර් රියේ පැමිණියේය. රාජිකා උන්නේ කම්පනයට පත් වී සේය. සැබැවින්ම මුලදී ඇයට කුමක් සිදුවීදැයි සිතා...




