ඒ හැන්දෑව සෞම්‍ය වූයේ ය. අන්තරා, පාරින්දි හා යුගාත්ම බැඩ්මින්ටන් ගැසූහ. පාරින්දි ගේ වද කිරීමට එය පටන් ගත්ත ද ඒ හින්දා හිත බෙහෙවින් ම...
සිකුරාදා දිනයේ ඉසිනි ඇරඹුවේ සැහැල්ලුවෙනි. සති අන්තය නුරාන් සමඟින් කොළඹ ගෙවා දමන බලාපොරොත්තුව එක්කය. එහෙත් උදෑසන එකොළහ පමණ වන විට ආයතනය තුළ යම් කලබලයක්...
“මං නම් කියන්නෙම අපි පොලිසියට ගිහිල්ලා මෙහෙම දරුව කතා කර විත්තිය කියමු. දරුවා කොච්චර අඟවන්න හැදුවත් එයාට කිසිම කරදරයක් ප්‍රශ්නයක් නෑ කියලා කවුද දන්නෙ...
හඬා හෙම්බත් වූ දවසක් අවසානයේ වුවද තාදී උන්නේ සැනසිල්ලේ ය. ඒ සැනසිල්ල රැගෙන ඇය කෙලින්ම ගියේ " සෙවණ " ට ය. ඇයට වුවමනා වූයේ...
යුගාත්ම කාශ්මීර අමුණුගම ගේ හද සන්තානය සන්සුන් වෙරළක් සේ පැවතිණ. සිතිවිලි නමැති සුදු පෙණ පොකුරු විත් සිත් ඉවුරේ හැපී බිඳී යන අයුරු ඔහු නිසලව...
ඉසිනිට දිනයේ රාජකාරීමය බව වෙනදා තරම් වෙහෙසක් වූයේ නැත. ඕ උන්නේ සැහැල්ලුවෙනි. නුරාන්මය මිනිසෙක් කෙලෙසින්ද දැනෙන්නට, ඔහු හැර දා යලි ඔහු වෙත එන්නටම විය
ධනුක...
ඒ කෝල් එක එද්දි නන්දා උන්නේ දවල් වරුවෙ පොඩි ඇලර්ට් එකක් දාගෙන. නන්දා මුලින් හිතුවෙ ඔය සප්තමී රඟපාන එක ගැන අහන්න කවුරු හරි කෝල්...
" අඬන්නෙපා මිස් "
තාදී මේසයට හිස තබාගෙන හඬනු දැක ගයාත්‍රීගේ හදවත උණු වූයේ මින් පෙර කිසි දිනක ව්‍යාපාරයේ වූ ගැටලුවකට වත් තාදී මෙලෙස හඬා...
මේ දවස් දිගු ය. වර්ණවත් නැත. දුඹුරු පැහැති ය. අන්තරා ට දැනෙන්නේ ඇය ජීවත් වන්නේ මේ යුගයේ ලෙසට නොවේ. මේ සියල් සිදුවීම් මීට පෙර...
ස්ථානය සහ අවුරුද්ද: 1947,ගාල්ලේ ග්‍රාමීය පාසලක්
පාසල් මිදුල අසල සල් ගස් පිපෙන සහ නැවුම් හුණු දුහුවිල්ල සමඟ මිශ්‍ර වූ මුහුදු සුළඟේ සුවඳ හමන මූද අද්දර...





